මට උදව්වක් ඕනි...

Jul 29, 2009
96
3
0
Mirigama
මට උදව්වක් ඕනි...

මට උදව්වක් ඕනි...මම දැන් ලින්ක් එකක් දෙනන්ම්.....මගේ ජංගම දුරකථනයෙන් පටිගත කරගත් කොටසක්...ඒක සිංදුවක්......ඒකෙ මුල් පද මම දන්නෙ නැහැ.....දන්න කෙනෙක් මට ඒ සිංදුව හොයල දෙනවද..ගොඩක් ලොකු උදව්වක් වෙයි ඒක.....:yes::yes::yes:

http://www.4shared.com/audio/ZTFMPWff/REC_01_0253.html
 
Last edited:
Jul 29, 2009
96
3
0
Mirigama
සිංදුව ගැන පොඩ්ඩක් දැන ගත්ත......

සිංදුවේ නම - හිත ගාව ඔබ ඉන්න.....:)
ගායනයා - ප්‍රසංග තිසේරා :yes::yes:

කව්රු ගාව හරි සිංදුව තියෙනවා නම් දෙන්න............
:shocked::shocked: