මචන්ලා මගේ යාලුවෙක්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන හැඳින්වීමක් ඕන කරලා තියෙනවා.. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ මොකක්ද, එකේ පටන් ගැනීම කොහොමද වෙන්නේ,එකෙන් වෙන සේවාව.. අදාල නීති රීති වගේ දේවල් ටිකක් ඕන කරන්නේ.. පොඩ්ඩක් බලල උදව්වක් දීපන් මචන්ලා. මොකද මිනිහට කොම්පියුටර් එකක් නෑ.. ඉන්ටර්නෙට් පහසුකමත් නෑ.. 


