බණ්ඩාරවෙල නියම pot එකක් ? මචං ලා අපේ office එකේ ට්‍රිප් එක බණ්ඩාරවෙල පැත්තට යන්න හිතාගෙන ඉන්නවා රැයක් නැවතිලා කලා බිලා එන්න හොද තැනක් තියනවනම් කියපල්ලකෝ හොද kotage එහෙම තියන 60 විතර යනවා