Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට උදව් කරපන් බන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලාම FB ඉන්නවනම් ඒකෙන් අයින් වෙයන් මචන්, මුලින් ටික ටික යන එක අඩු කරහන්, ඊට පස්සෙ නිකන්ම fb යන එක තේරුමක්ම නැති වැඩක් කියල තේරෙන්න ගන්නවා, ඒක ගොඩ දාගත්ත කියන්නෙ උබ 50%ක් උබේ ගමනේ ගොඩ කියන එක.

ඊට පස්සෙ හොද ටාගට් එකක් ඔලුවට ගනින්, කොහොම හරි ටාගට් එකට යනව කියල ගට හදාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙයන් අනිත් හැම බයිලෙම පැත්තකින් තියල. කෙල්ලො සීන් එහෙම මැරීගෙන කරාට වැඩක් නෑ අන්තිමේ ඉතුරු වෙන්නෙ තමන් වෙනුවෙන් කරගතිපු දෙයක් විතරයි මචන්.

degreeයක් වගේ ගහන්න ඒක ගොඩ දාගන්න වගේනම්, සෙමෙස්ටර් ටික බෙදාගෙන මහන්සි වෙයන් පාඩම් කරහන්, දැනටමත් degreeඑකක් තියෙන එකෙක්නම්, හොද ජොබකට apply කරහන්, int එන ගොඩ දාගන්න ටාගට් කරහන්,

හැම දේම හරියට බෙදල වෙන් කරගනින් මොන දේ කරන්න කලිනුත්, ලොකු කුට්ටිය පිටින් තියෙනවට වඩා පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තම ලේසියෙන්ම ඕනම දෙයක් ගොඩ දාගන්න පුලුවන් මචන්, interview එකක් නම්, ඒකට විතරක්ම ටාගට් කරහන්, ඊට පස්සෙ කරන දේ පස්සෙ හිතපන්, ඔක්කොම එක පාරට ඔලුවට දාගත්තම කිසිම දෙයක් කරගන්න බෑ, එතකොට තමා රට වටේ දුවන්න හිතෙන්නෙ. අන්තිමට කරපු දෙයක් නෑ එකම තැන.

අන්තිමටම මම උබට කියන්නෙ වැදගත්ම එක, මොන දේ කරන්න පටන් ගත්තත්, කරන දේ කැමැත්තෙන්, ආදරෙන් කරන්න පටන් ගනින්, අකමැති දේ නිකන්ම නවතිනවා. කැමැත්තෙන් කරන දේ අනිවා ගොඩ යනවා

පාඩම් කරනව වගේ අක්මැති දෙයක් නම් උබට කරන්න තියෙන්නෙ, ඒ දේ ගැන හිත හිත ඒ දේට ආදරේ කරහන්,හිතේ කැමැත්ත ඇති කරගනින් ඒ දේ කරන්න, උබ නිකන්ම අකමැති දේවල් නිකන්ම ගොඩ දාගන්නවා අනිවා

[QUOTE="Rahula Kasun, post: 25724902, member: 458791"] [SIZE=4];) ඉස්සෙල්ලාම FB ඉන්නවනම් ඒකෙන් අයින් වෙයන් මචන්, මුලින් ටික ටික යන එක අඩු කරහන්, ඊට පස්සෙ නිකන්ම fb යන එක තේරුමක්ම නැති වැඩක් කියල තේරෙන්න ගන්නවා, ඒක ගොඩ දාගත්ත කියන්නෙ උබ 50%ක් උබේ ගමනේ ගොඩ කියන එක. :yes:ඊට පස්සෙ හොද ටාගට් එකක් ඔලුවට ගනින්, කොහොම හරි ටාගට් එකට යනව කියල ගට හදාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙයන් අනිත් හැම බයිලෙම පැත්තකින් තියල. කෙල්ලො සීන් එහෙම මැරීගෙන කරාට වැඩක් නෑ අන්තිමේ ඉතුරු වෙන්නෙ තමන් වෙනුවෙන් කරගතිපු දෙයක් විතරයි මචන්. [/SIZE] :D[SIZE=4]degreeයක් වගේ ගහන්න ඒක ගොඩ දාගන්න වගේනම්, සෙමෙස්ටර් ටික බෙදාගෙන මහන්සි වෙයන් පාඩම් කරහන්, දැනටමත් degreeඑකක් තියෙන එකෙක්නම්, හොද ජොබකට apply කරහන්, int එන ගොඩ දාගන්න ටාගට් කරහන්, ;)හැම දේම හරියට බෙදල වෙන් කරගනින් මොන දේ කරන්න කලිනුත්, ලොකු කුට්ටිය පිටින් තියෙනවට වඩා පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තම ලේසියෙන්ම ඕනම දෙයක් ගොඩ දාගන්න පුලුවන් මචන්, interview එකක් නම්, ඒකට විතරක්ම ටාගට් කරහන්, ඊට පස්සෙ කරන දේ පස්සෙ හිතපන්, ඔක්කොම එක පාරට ඔලුවට දාගත්තම කිසිම දෙයක් කරගන්න බෑ, එතකොට තමා රට වටේ දුවන්න හිතෙන්නෙ. අන්තිමට කරපු දෙයක් නෑ එකම තැන. :Dඅන්තිමටම මම උබට කියන්නෙ වැදගත්ම එක, මොන දේ කරන්න පටන් ගත්තත්, කරන දේ කැමැත්තෙන්, ආදරෙන් කරන්න පටන් ගනින්, අකමැති දේ නිකන්ම නවතිනවා. කැමැත්තෙන් කරන දේ අනිවා ගොඩ යනවා පාඩම් කරනව වගේ අක්මැති දෙයක් නම් උබට කරන්න තියෙන්නෙ, ඒ දේ ගැන හිත හිත ඒ දේට ආදරේ කරහන්,හිතේ කැමැත්ත ඇති කරගනින් ඒ දේ කරන්න, උබ නිකන්ම අකමැති දේවල් නිකන්ම ගොඩ දාගන්නවා අනිවා :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom