මට උදව් කරහල්ලාකො..

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මට උදව් කරහල්ලාකො..

මචංලා, ලංකාවෙ හොද graphic card එකක් ගත්තොත් කොච්චර විතර වියදන් වෙනවද මචංලා... මහා හෙන වියදන් නැති ඊය් පෙරේදා අවුට් වෙච්ච ගේම් ගහන්න තරම් කොලිටි නොතිබුනට කමක් නැහැ. අනේ කියහල්ලකො බන්...

elitegroup-n9800gx2-graphics-card2.jpg



6892d1224504100-z0tac-geforce-9800gt-graphic-card-z0tac-geforce-9800-gt-graphic-card.jpg


asus-en7950gx2-2pht-1g-graphics-card-large.jpg