මන් ගියපු ඕලෙවෙල් පන්ති වල කෙල්ලෙක් හිටියා....ටිකක් කළු කෙල්ලෙක්...එකී දවසක් මට msg එකක් දැම්මා අම්මගේ ෆොන් එකට...එකී දැම්මේ hi...ඔන්න ඔහොම අවුරුද්දක් තිස්ස මන් ගැන හරි සෝදිසියෙන් හිටිය...එකී දාපු එක msg එක්කකටවත් මම අම්මට කිව්වා respond කරන්න එපා කියල මොකද සාමාන්‍යෙන් වෙනවා...ඔහොම දවසක් දන්නේ නැතිම කෙල්ලෙක් hi කියා ගෙන msg කර ගෙන ආවා...බලනකොට අපේ පන්ති වල තවත් කෙල්ලෙක්...අනේ මන්ද මුන්ට මන් ගැන හොයන්න පිස්සුද කියලා මොකද හෝමීස් ලා එච්චරවත් එන්නේ නැහැ...

