පොඩි ළමයින්ගේ සිංදු

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    දැන් කාලේ හැදෙන පොඩි ළමයින්ගේ සිංදුත් ලොකු අයගේ සිංදු වගේමයි නේද සිම්හලු. ලොකු අවුලකුත් නෑ හැබැයි. ළමා ගතියක් නම් දැනෙන්නෙ නෑ.
    නිවාඩුවකුත් සෙට් වෙන නිසා නෑදෑයෝ එක්ක ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. මම මේ සිංදු දෙක දැන් 20පාරකට වඩා ඇහුවාබන්.:angry: ඒත් මුන් ආයේ ආයෙත් අහනවා. බස් සීම්දුව නම් සාපයක් බන්. මට මළ පැනලා ඉන්නේ. ඔෆිස් එකේ හදිසි වැඩක් තියනවා කියලා බස් එකේ නැගලා ගෙදර එන්න හිතිලා තියෙන්නෙ බන්. උබලා ට්‍රිප් යද්දි , යන වාහනේ ප්ලේයර් එකේ බ්ලූටුත් වැඩ කරන්නෙ නෑ කියලා ළමයින්ට කියපන්. නැත්නම් පට්ට සාපයක් වෙනවා

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ජීවිතේටවත් අහල නැති ලබ්බවල්. ඒ කාලෙ ආවෙ කෙල්ලෙක්ගෙ කැසට් එකක් මතකද? M entertainment එකෙන් කලේ. 2000 මුල වගේ මතක විදිහට. හැඩ වැඩ දාලා රස ගී ගයලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ කිය්ල සිංදුව තිබ්බෙ ඒකෙ මතක විදිහට. මට ඒකත් පෙන්නන්න බෑ ඒ කාලෙ.

    මනුස්සයා driving ද දන්නෙ නෑ.
    ඩ්‍රයිව් කරන ගමන් පෝස්ට් දායිද?
    ------ Post added on Oct 18, 2025 at 8:00 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113

    ඩ්‍රයිව් කරන ගමන් පෝස්ට් දායිද?
    ------ Post added on Oct 18, 2025 at 8:00 PM
    කියන්න බෑ. වාහනේ නතර කරපු වෙලාවක පෝස්ට් එක දැම්මා වෙන්නත් පුලුවන්. 😄🤷🏻‍♂️
    කියන විදියට හයර් එකකට යන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Noise cancelling headphones with the 'alert' mode. Mama try karala na.
    ප්‍රයිවට් බස් වල අර පත ස්පීකරයක් යට වාඩිවෙලා ඕකක් කනේ ගහගත්තොත් ඇත්තටම අර ස්පීකරේ සද්දෙ කොච්චර හයියෙන් දාලා තිබ්බත් ඒ සද්දෙ නැතුව හෙඩ්ෆෝන් එකෙන් එන සද්දෙ විතරක් ඇහෙනවද? නැත්තන් දෙකේම සද්දෙ ඇහිලා කනට කෙල වෙයිද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    එවාට තමයි noise cancelling headphones තියෙන්නෙ
    Noise cancelling headphones with the 'alert' mode. Mama try karala na.

    සීට් එක යට තඩි බේස් එකකුත් තියෙද්දි ඕවා දැම්මට වැඩක් නෑ බන්
    මනුස්සයා driving ද දන්නෙ නෑ.

    ඩ්‍රයිව් කරන ගමන් පෝස්ට් දායිද?
    ------ Post added on Oct 18, 2025 at 8:00 PM
    මම ඩ්‍රයිව උනා නම් ප්ලේයර් එකේ පියුස් එක ගලවනවා බන්. සිංදුව ඇහෙනවට අමතරව පොඩි සෙට් එක යටි ගිරියෙන් ඒ සිංදුව කියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    සීට් එක යට තඩි බේස් එකකුත් තියෙද්දි ඕවා දැම්මට වැඩක් නෑ බන්

    මම ඩ්‍රයිව උනා නම් ප්ලේයර් එකේ පියුස් එක ගලවනවා බන්. සිංදුව ඇහෙනවට අමතරව පොඩි සෙට් එක යටි ගිරියෙන් ඒ සිංදුව කියනවා.
    වයස කීයෙ වගේ පොඩි උන්ද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    සීට් එක යට තඩි බේස් එකකුත් තියෙද්දි ඕවා දැම්මට වැඩක් නෑ බන්

    මම ඩ්‍රයිව උනා නම් ප්ලේයර් එකේ පියුස් එක ගලවනවා බන්. සිංදුව ඇහෙනවට අමතරව පොඩි සෙට් එක යටි ගිරියෙන් ඒ සිංදුව කියනවා.
    මම ඉස්සරනම් බස් එකේ sound system එකක් තියනවද කියල සලකා බලනවා ඉස්කෝලෙ යන කාලෙ. දැන්නම් intercity ඒවම හොයනවා නිදහසේ යන්න ඕනෙ නිසා. ඒවගෙන් දැන් රේඩියෝ එකක් හරි, ෆිල්ම් එකක්හරි දානවා. බහින තැනට යනකොට ඔලුව රිදෙනවා.

    මොන්ටිසෝරි, Grade 2,3,5
    පව් අඩේ.. පොඩි උන්නෙ..
    ------ Post added on Oct 18, 2025 at 8:11 PM