මට උන අමුතු සිද්දියක් සිම්හලු...

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මන් ගියපු ඕලෙවෙල් පන්ති වල කෙල්ලෙක් හිටියා....ටිකක් කළු කෙල්ලෙක්...එකී දවසක් මට msg එකක් දැම්මා අම්මගේ ෆොන් එකට...එකී දැම්මේ hi...ඔන්න ඔහොම අවුරුද්දක් තිස්ස මන් ගැන හරි සෝදිසියෙන් හිටිය...එකී දාපු එක msg එක්කකටවත් මම අම්මට කිව්වා respond කරන්න එපා කියල මොකද සාමාන්‍යෙන් වෙනවා...ඔහොම දවසක් දන්නේ නැතිම කෙල්ලෙක් hi කියා ගෙන msg කර ගෙන ආවා...බලනකොට අපේ පන්ති වල තවත් කෙල්ලෙක්...අනේ මන්ද මුන්ට මන් ගැන හොයන්න පිස්සුද කියලා මොකද හෝමීස් ලා එච්චරවත් එන්නේ නැහැ...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,887
    113
    kandy
    ඊට පස්සේ අම්ම කිව්වා " දැන් කීයද වෙලාව .. නැගිටපන් හීන බල බල ඉන්නේ නැතුව " කියලා ..
    මොනවා උනත් ලස්සන හීනේ ..
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඊට පස්සේ අම්ම කිව්වා " දැන් කීයද වෙලාව .. නැගිටපන් හීන බල බල ඉන්නේ නැතුව " කියලා ..
    මොනවා උනත් ලස්සන හීනේ ..
    නැහැ බන් ඇත්තට වෙච්චි එකක් මේක
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    hq720-2.jpg