මට උන ලැප්ටොප් අසාදරණේ proof.

LapPodda

Member
Sep 23, 2016
57
6
0

උඹ messages කියවපන් බං. මන් උඹ lap එක ගත්තට පස්සෙ මග ඇරියෙ නැහැ.. උඹ lap එක ගන්න කළින් ඉඳන්ම උඹේ calls answer කරල නැහැනෙ.

උබ මන් ලැප් එක එක්කෙනෙක් අතේ එවපු දවසේ හොදට කතා කරලා ඉදල තියෙනවා එයා කිව්ව විදියට.ඊට කලින් දවසෙත් උදේ ඉදන් රෑ 10, 11 වෙනකන් මන් call කරා adress එක අහන්න .එතකොට උබ උදේද හොස්පිටල් එකේ ඉදන් කඩේට අවේ.?
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනව උනත් KPZ මල්ලි උඹ ෆෝන් කරපු නැති එක, මැසේජ් කරපු නැති එක වැරදි. කකුලේ ආබාදේ තියන එක හරි. නමුත් බිස්නස් කරද්දි කවදාවත් කස්ටමස්ලගේ කෝල් sms මග අරින්න එපා. ඔය වගේ පීඩනයක කස්ටමර් ඉන්නකොට තමන්ගේ අසනීප තිබුනට අඩුම තරමේ කස්ටමර් ගේ ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ඕනේ. බැරිනම් පස්සේ හරි ඒ අයට කෝල් ගන්න ඕනේ. පස්සෙ කිව්වේ මාස ගානකට පස්සේ නෙවයි අඩුම තරමේ දවස අවසානයේවත් ඇවිත් තියන කෝල් ටික බලලා උත්තර දෙන්න ඕනේ. නැත්තං කස්ටමර්ගේ සැකය වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අනිත් එක මල්ලි වොරන්ටි මාස 6 ක් දීපු එකෙන් වැඩි කාළයක් ලැප් එක තිබිලා තියන්නේ ඔයාගේ ෂොප් එකේ. ඉතිං ඔයාගේ ගනුදෙනු කරු වෙන LapPodda කියන කෙනාවත් ඔහුගේ ගනුදෙනු කරුවත් ඒ කාලෙදි ලැප් එක පාවිච්චි කරලා නෑ. එතකොට වොරන්ටි මාස හයෙන් මාස ගානක් ඔයාගේ කඩේ ලැප් එක තිබිලා වොරන්ටි ඉවර උනාම ඒකේ වරද කාගෙද. මේකෙදී දෙන්නම වැරදී කාටවත් මම නිවැරදි කියලා ඇග බේරගන්න බෑ දෙන්නගේ අතේම මේක බලන මිනිස්සුන්ට පේන තරමට වැරදි තියනවා.


    mekata thawa tikak add karanna one.

    lokuma paaduwa une final customertane.
    waradi karala unath anthimata lappodda
    e customerta salakala tyenawane.
    yojana karana KPZ tath yamkisi
    sadaranayak karanna kiyala.
    thawa kenekge hithe thaman gana wayirayak
    thiyenawa kiyala hithagena inna amarui.
    KPZ tath ehemai kiyala hithanawa.

    KPZ - Jeewithe padi nagagena yana welawe baadha
    kamkatolu enawa. eeka kawadawath thamanta help karapu
    kenekuta prathi upakara nokara inna reason
    ekak kara ganna epa. Oyage customer thamai lappodda.
    Mr. Tom ge points ganath hithala customer ta unu waradda hadanna. (Lap podda kohomahari hadalane eyage waradda)
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    පුලුවන්නම් තව එකෙක් කියපන් සාක්ෂි ඇතුව??
    උඹ විතරයි මට ඔහොම වදයක් දුන්නේ.

    උඹ හිතන්නේ ඔහොම කරල උඹට හරියයි කියලද? උඹ කාට හරි ලැප් එකක් දෙන්නම් කියල දීගන්න බැරුව මගෙන් එකක් අරගත්තා. අනික උඹේ messages බැලුවම තේරෙනවනේ. උඹේ හදිස්සියට උබ සල්ලි දාන්නම් අදම එවපන් ගගා messages දාල තියෙන්නෙ.

    උඹ උඹේ customer ට බොරු කරල වෙච්ච පාඩුව මගේ පිට දාන්න හදන්න එපා.



    මට උඋවත් උබත් එක්ක තරහ කරන්න ඕන නෑ බං .හරි ගියේනම් නෑ .මටනේ පාඩුව උනේ.ලැප් එකක් නැති හින්ද හදිසියට තමයි බං උබෙන් ගත්තේ.මගේ ගාව ලැප් තියෙනවනම් උබෙන් ගන්නේ අහවල් දේකටද.හදිසියේ ගන්න අයට අමුතු ලැප් ජාතියක්ද දෙන්නේ ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මන් ලැප් එක එක්කෙනෙක් අතේ එවපු දවසේ හොදට කතා කරලා ඉදල තියෙනවා එයා කිව්ව විදියට.ඊට කලින් දවසෙත් උදේ ඉදන් රෑ 10, 11 වෙනකන් මන් call කරා adress එක අහන්න .එතකොට උබ උදේද හොස්පිටල් එකේ ඉදන් කඩේට අවේ.?

    ඒක මතක නැහැ. ඉතිං මොකක්ද කියන්නෙ. address එක මන් උඹට එව්ව package එකේ තිබ්බනෙ? මොකටද call කරලා මැරෙන්න ගියෙ?
    මන් කිව්වේ උඹ lap එක ගන්න කළින් ඉඳන්ම phone answer කරලා නැහැ කියල. දැන් උඹ මොකක්ද කියන්නේ?

    අනික උඹ කියල තියෙනවා මන් තව එවුන්ට බලු වැඩ කරලා තියෙනවලු. උඹ එහෙම කියන්න මොනවද තියෙන සාක්ෂි?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට උඋවත් උබත් එක්ක තරහ කරන්න ඕන නෑ බං .හරි ගියේනම් නෑ .මටනේ පාඩුව උනේ.ලැප් එකක් නැති හින්ද හදිසියට තමයි බං උබෙන් ගත්තේ.මගේ ගාව ලැප් තියෙනවනම් උබෙන් ගන්නේ අහවල් දේකටද.හදිසියේ ගන්න අයට අමුතු ලැප් ජාතියක්ද දෙන්නේ ?

    අනික උඹට මතක නැද්ද උඹෙන් miss වෙච්ච calls වලට මම උඹට call කරලා සිද්දිය කිව්වා?
    දැන් මොනාද උඹ මෙතන කියවන්නේ?
    අනික උඹ එළකිරි එකෙන් කිව්ව නිසයි repair කරල ආපහු එව්වේ. නැත්තම් උඹට ඇවිත් අරන් යන්න කියල කියන්න තිබ්බ.
    උඹට මතක නැද්ද මන් කිව්වා හදල ඉවර උනේ June වල කියල. ප්රෝන්ටෝ එකෙන් එව්වොත් ලැප් එක damage වෙයිද දන්නෙ නැහැ කියලත් මන් කිව්වා.
    ඊට පස්සේ උඹ කිව්වා වෙන මොකක්ද මගුලක් තියෙනවා ඒකෙන් දාපන් කියල.
    Lap එක හදල ඉවරයි කිව්වමවත් උඹට ඇවිත් ගන්න ඕන උනේ නැහැනෙ බං. මට එවන්න කියල හිටිය මිසක්.
    උඹනම් මහ මොකෙක්ද මන්ද බං. ඔහොම ඕව කරන්න බැහැ. දැන් මගෙන් ගත්ත නිසා උඹ මෙහෙම මට මද ගහනවා. උඹ වෙන තැනකින් අරං ඔහොම උනානම් මොකද කරන්නෙ? පාරෙ ඉඳගෙන අඩනවද?
    අනික උඹට fake එකක් හදන් ඇවිත් thread දාන්න මොකක්ද උවමනාව? මන් warranty දෙන්න බැහැ කිව්වද?
    උඹ මට ඉස්සෙල්ලා ඒක කියපන්කො.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    eka bohoma waradi trick ekak business ekakadi. communication is must.;)
    මන් ඒකෙ කිව්වේ මචන් මු කියන්නේ මු lap එක ගත්තට පස්සේ මුගේ calls වලට answer කරල නැහැ වගේනේ දාල තියෙන්නෙ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    p.s. - ත්‍රෙඩ් එක දාපු උඹටත් කියන්න තියෙන්නේ කල කල දේ පල පල දේ. මචං උඹත් ඒ ලැප් එක ෆෝල්ට් තියෙන බව දැනගෙනත් ඇයි තව අහිංසක මනුස්සයෙක් අමාරුවේ දාන්න වික්කේ..?? උඹටමයි නේද අන්තිමේදී ටොපිය සෙට් උනේ.. මීට පස්සෙවත් සාධාරණව ව්‍යාපාර කරපං.. නැත්තම් බිස්නස් නොකර හිටපං ඒක නම්බුයි..


    :yes::yes::yes::yes:
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0

    ඕකට උත්තරේ දැන් 10,12 පාරක් කිව්වා.පොඩ්ඩක් බලල reply කරන්න මචන්.

    "උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත් තියාගන්නවා.මොකද ආයි ඕක 600ක් දීල යවල දවස් ගානකින් ලැප් එක ගන්නවට වඩා battery එක එව්වම එක දාගන්න එක කාටත් ලෙසිනේ. "
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    UNITY PLAZA eken oya wage godaak tyenawa. warranty calim karala balanna wena de. Unge athi hondakma nea. Shop eke deyyonta wage katha kalata repair center gihin balanna oona.

    ookungen gannawata wada 2%-3% k wadiyen hari gattata paadu nea. Kadunama wena wadaya windinna oonema nea

    tulip eka kohomada?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕකට උත්තරේ දැන් 10,12 පාරක් කිව්වා.පොඩ්ඩක් බලල reply කරන්න මචන්.

    "උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත් තියාගන්නවා.මොකද ආයි ඕක 600ක් දීල යවල දවස් ගානකින් ලැප් එක ගන්නවට වඩා battery එක එව්වම එක දාගන්න එක කාටත් ලෙසිනේ. "

    ado kariyongen badu aragena thawa ponna katha ahanne nathuwa hitapan ban paththakata wela.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටවන්න එපා බල්ලෝ උඹලා වගේ බල්ලෝ නිසා තමයි සිංහල උන් පිල් බෙදිලා කාගන්නේ :angry:


    phone hora thread eke wena kaudo rep kapapu ekakata ridila ammmalata banala magen rep kapagena metenta awilla mage ekak quote karala reply karala. rep kapala.

    konda pana neathi kama. ethana geanuna logu andanna katawa. lol
    http://www.elakiri.com/forum/showthread.php?p=20710998#post20710998
     
    • Like
    Reactions: MalindhaDR

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    tulip eka kohomada?

    tulip hondai machan. After sales service gana kiyanna danne nea.

    e mokada qwoth tulip eken mama gaththa kisima electronic item ekakata prashnayak aawe neathi nisa.

    Reccommended good shop. mage portable hard eka hama dawasakama paya 2-3k wada
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    viswasaya salli walata ganna ba. KPZ nathi karagana thiyanne echchara watina wiswasaya. LapPodda kochchara wiswasa karalada KPZ wa. KPZ ge kathawa kiyawala mama hithagana hitiye godak hoda kollek e wagema hoda bawddayek kiyala. ewnata call ganne nathuwa. nikan time pass karala LapPodda wa amaruwe dala. u paw. KPZ waradak kale naththan me thred eke mehema thada wenna one nane.KPZ ta dan unath one nam sadaranayak karanna puluwan.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    viswasaya salli walata ganna ba. KPZ nathi karagana thiyanne echchara watina wiswasaya. LapPodda kochchara wiswasa karalada KPZ wa. KPZ ge kathawa kiyawala mama hithagana hitiye godak hoda kollek e wagema hoda bawddayek kiyala. ewnata call ganne nathuwa. nikan time pass karala LapPodda wa amaruwe dala. u paw. KPZ waradak kale naththan me thred eke mehema thada wenna one nane.KPZ ta dan unath one nam sadaranayak karanna puluwan.
    උබ මොකක්ද කියන සාදාරණේ කියපන් බලන්න. මට හිත ගන්න බැරි මුට lap එක හදල යව්ව්වට පස්සෙත් මු මේ මොනාද කරන 2.50 වැඩ කියල
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උබ මොකක්ද කියන සාදාරණේ කියපන් බලන්න. මට හිත ගන්න බැරි මුට lap එක හදල යව්ව්වට පස්සෙත් මු මේ මොනාද කරන 2.50 වැඩ කියල

    haduwata eeka eeta wada ikmanata aai kadila neda? uuge warranty iwara wenakal uba eeka kade thiyan idala neda? battery eka dunne na neda? ai Board short ekak adura ganna bari une? ai call walata answer karanna ochachara passa gahanne? ai sms wath karanna bari? uu elakiri eke dakala ubawa kochchara wiswasa karalada.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට සිංහල තේරෙනවද බන්? උට warranty දීලා තියෙන්නෙ. තේරෙන්නේ නැත්තම් වෙලාවක් දාගෙන ආපහු කියෝපන් ඔක්කොම

    නෑ සහෝ warranty කාලේ ඔයාට සනීප නැති උනා කියන එක business එකකදී අදාල වෙන්නෑ
    ඒක මනුස්සකමට නම් අදාලයි
    මාස 6 නම් warranty කාලේ ඔයා ඒ 6 වත් ගින්දර වැඩ කරන්න ලැප එක හදල දෙන්න ඕන
    මන උනත් ඔයාගෙන් ගත්ත නම් අයියේ බලල ගන්නේ නෑ
    ඒ business නෙමෙයි විස්වාසේ
    ගෙනාවට පස්සේ අවුලක් තිබ්බොත් වැඩේ chatarne
    අඩුම ගානේ පුළුවන් වෙලාවක එක කෝල් එකක් දෙන්න තිබ්බා මොකද
    පොර අසරණ වෙලා ඉන්න ඇත්තේ
    පිළිගන්න එක නැති එක ඔයාගේ වැඩක්
    කොහොම හරි බැටරිය ඔය කිව වෙලාව තියෙන න කිව වෙලාවේම ඔයා chater හැසිරුනා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ මොකක්ද කියන සාදාරණේ කියපන් බලන්න. මට හිත ගන්න බැරි මුට lap එක හදල යව්ව්වට පස්සෙත් මු මේ මොනාද කරන 2.50 වැඩ කියල

    බැටරිය ඔය කිව වෙලාව තියෙන නැති වෙලාවේම ඔයා මොන හරි කරන්න තිබ්බනේ සහෝ