
කොටු වලින් මිනිස්සු මනින්න බැහැ මචන්mama oya shop eka dakala tiyanawa. bandarawatte tiyenne. habai dakka hamadama wahala tiyenne.
pora kotu 11 thiyana senior member kenek neda.. horek kiyala kiyanna bane.![]()
එල බෞද්ධ කොල්ලෙක්නේ........... මම හිතුවේ හම්බයෙක් කියලා........... ඔහොම්ම කරන් පලයන්......... සිංහලයෙක්ටනම් ඔය අන්සෙන් එලට දියුණු වෙතෑකි. උම්මා.....

oka muta adala na ban. muu chater wadak ne karala thiyenneඑල බෞද්ධ කොල්ලෙක්නේ........... මම හිතුවේ හම්බයෙක් කියලා........... ඔහොම්ම කරන් පලයන්......... සිංහලයෙක්ටනම් ඔය අන්සෙන් එලට දියුණු වෙතෑකි. උම්මා.....


මොකද ඩොහ් දිව දාන්නේ..

මචං.. උඹ කාගෙ fake එකද කියල මම දන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ ඒක.
හැබැයි මම පාඩුවෙ වෙච්ච දේ කියල ඉන්නකොට උඹල මෙච්චර නටන්නෙ ඇයි කියලනම් මම දන්නෙ නැහැ. ටිකක් කල්පනා කරපන් මේවා කොහෙන්ද ඉවර වෙන්නෙ කියල.
එහෙම හිතල නටන නැටිල්ලක් නටපන්.
මොකද වැරද්දක් නැති එකෙක්ට නොදැන මඩ ගැහැව්වම ඒක කැරකිලා ආපහු එන්න පුළුවන්. ඒක මතක තියං කරන දෙයක් කරපන්.
මු මට විසිටර් මැසේජ් එකක් දාලා, මම ෆේක් ලු.
සාධාරණය වෙනුවෙන් කතා කලහම ෆේක් වෙලා
සාධාරණය වෙනුවෙන්?
බලමු.......
කළ කම් පස්සෙන් එනවාමයි මචන්.
ow umbatath danatama awith neda
බුදු හාමුදුරුවන්ටත් මඩ ගහව්වනේ බං.. කොච්චර අපහාස කරාද.
ඒ වැරදි කරලද? අන්තිමට මොකද උනේ?
අනික මට මොකක්ද ඇවිල්ල තියෙන්නෙ? මූ thread එක දාපු එකද? එහෙම හිතනවනම් උඹලට වැරදිලා.
ayi kakakule lede


හයියෝ උඹලත්.
ඒක තිබ්බෙ 2012 ඉඳන්. දැන් ආපහු වැඩි වෙලා.
2012 රාගම hospital එකේ clinic ගියා මාස ගානක්.
shop eka patan gtthu dawase indalama uma karanna atthe me wage gini gedi dena eka thma.ewa thma oya enne kerakila