මට උන ලැප්ටොප් අසාදරණේ proof.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒව මචං දන්න අය දන්නව. මට මං ගැන පම්පෝරි දෙන්න ඕනෙ නැහැ.

    මුගේත් මේ warranty නොදී නෙවේනේ. lap එක හදලත් මුට යවන්න පරක්කු උන එකනෙ මේ.
    අනික මුට මෙහෙම දගලන්න දෙයක් කොහොමටත් උනේ නැහැ. මුට කවදාවත් call එකෙන්වත් message වලින්වත් කියල නැහැ warranty දෙන්න බැහැ කියල මේ thread එක දාන්න කළින්.
    එහෙම කියල තියෙනවනම් මුට පෙන්නන්න පුලුවන්නෙ.

    හැබැයි නොදැන මඩ ගහපු උන්ට කොහොමත් return එක හම්බෙයි.

    ai ban umba oka ochara saralawa hitanne...business karankota puluwantaram balanna oni customerge hita hadena widiyata wada karanna...dawasen karanna tiyenawa wadeta masayak giyama a asse cll answer nokara hitiyama wena de amuthuwen kiyanna oni nane...umba tamat hadila naha ban..umba tamat inne umbage loku kamenmai....
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    දැන් උඹ ආයෙ හැදුවද? :shocked:
    නැත්තම් වොරන්ටි කියන්නෙ එක පාරක් හදන එක කියලා හිතන්ද ඉන්නෙ? :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැන් උඹ ආයෙ හැදුවද? :shocked:
    නැත්තම් වොරන්ටි කියන්නෙ එක පාරක් හදන එක කියලා හිතන්ද ඉන්නෙ? :lol:

    uta kiyala terumak naha ban.u hari kiyala paduwe hitapan
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ai ban umba oka ochara saralawa hitanne...business karankota puluwantaram balanna oni customerge hita hadena widiyata wada karanna...dawasen karanna tiyenawa wadeta masayak giyama a asse cll answer nokara hitiyama wena de amuthuwen kiyanna oni nane...umba tamat hadila naha ban..umba tamat inne umbage loku kamenmai....
    :sorry::sorry::sorry:
    ලොකුකම නෙවෙයි බං..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උඹ ආයෙ හැදුවද? :shocked:
    නැත්තම් වොරන්ටි කියන්නෙ එක පාරක් හදන එක කියලා හිතන්ද ඉන්නෙ? :lol:

    ළඟදීම දවසක හම්බවෙමු මචං.. එතකොට කියන්නම්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ළඟදීම දවසක හම්බවෙමු මචං.. එතකොට කියන්නම්
    :lol::shocked: බය හිතුනා සහෝ, කඩවත මැරයෙක්ද මන්දා උඹ :shocked::lol:
    මමත් හිටියා කාලයක් බෙම්මුල්ලේ :rofl::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::shocked: බය හිතුනා සහෝ, කඩවත මැරයෙක්ද මන්දා උඹ :shocked::lol:
    මමත් හිටියා කාලයක් බෙම්මුල්ලේ :rofl::baffled:

    අපෝ මැර සීන් නැහැ.
    හැබයි LOL SEEN ට කිව්ව දේ තමයි උඹටත්,
    උඹල විස්තර ඔක්කොම නොදැන අමුතු ලයින් එකක් දුන්නනෙ photos එහෙම දාල.
    ඕව return වෙයි මචං අනිවා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    me atamagula uding pallen kiyewe haebai
    df26f6f79008534cf76a484cea863faa.jpg

    hambayo kuhaka sinhalu balnne sinhalaya ge business kadanna uba baba wage ohoma hasirunotrh ubatama thama sorry wenne
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපෝ මැර සීන් නැහැ.
    හැබයි LOL SEEN ට කිව්ව දේ තමයි උඹටත්,
    උඹල විස්තර ඔක්කොම නොදැන අමුතු ලයින් එකක් දුන්නනෙ photos එහෙම දාල.
    ඕව return වෙයි මචං අනිවා.
    ඉතින් බන් ෆොටෝ දාලා අහපු ප්‍රශ්නෙට උබට උත්තර නැහැ නෙ? :lol:
    :shocked:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් බන් ෆොටෝ දාලා අහපු ප්‍රශ්නෙට උබට උත්තර නැහැ නෙ? :lol:
    :shocked:

    ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි මචං ළඟදීම දවසක හම්බවෙමු කිව්වේ.
    උඹ වැරද්දක් කරල නැත්තම් බය නැතුව හිටපන්.
    මම කිසිම වැරද්දක් කරලා නැහැ. ඒ නිසා මම බයත් නැහැ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :sorry::sorry::sorry:
    ලොකුකම නෙවෙයි බං..

    mama kiyanne machan business ekak karanakota api hama welawema customerta uparima service ekak denna oni..ehema nathuwa loku line dala hari yanne nane ban...samahara welawata padu widinna wei..but eta wada watinawa customer review eka...umba hitanawada me thread eka dakapu ekek nikanwat umbagen baduwak gani kiyala..balapn me wage deyak nisa umba business kiyak kadunada....e wagemai mama dakka deyak ara malabe shop eke hoda kiyala tibba samaha un...mama nam manwa danne naha..but minihage service eka hoda nisane kollo hoda kiyanne...machan kattata polla wage business karanna baha,,,
     
    උඹ මචන් නිකන් හරි messages බලුවොට් තේරෙයි.. මම බොහොම හොඳින් උට කථා කරල තියෙන්නෙ. මේකේ මේ නිකං රඟන අනිත් උන් ඒවා කියෙව්වද දන්නෙ නැහැ. මගෙන් වෙච්ච mistake එක මුට lap එක post කරල යවන්න පරක්කු වෙච්ච එකයි. ඒකත් හේතුවක් ඇතුව. ඒක මම උටත් කියල තියෙනවා. එහෙම නැතුව උත් එක්ක ඇරගෙන නැහැ මම. මට තරහ එහෙම තියෙද්දිත් මූ මෙහෙම thread දාපු එක.
    ඊටත් වඩා.. කොහෙවත් යන මුකුත් නොදන්න උන් මැද්දට පැනල කරල තියෙන එක.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි මචං ළඟදීම දවසක හම්බවෙමු කිව්වේ.
    උඹ වැරද්දක් කරල නැත්තම් බය නැතුව හිටපන්.
    මම කිසිම වැරද්දක් කරලා නැහැ. ඒ නිසා මම බයත් නැහැ.
    මම නම් කිසි වැරැද්දක් කරලා නැහැ මචන්
    උඹගේ කඩේට උඹම 5 ස්ටාර් රේටින් දාලා නිසා ඇයි ඇහුවෙ?
    අනික එකම කඩේට නම් 2ක් තියෙන කොට ඕන අහනවා නෙ :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේ කතාව ඇත්ත හෝ බොරු වේවා සිංහල අය සිංහල කඩ වලින් ඇත් වෙනවා මේ වගේ වැඩ නිසා.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම නම් කිසි වැරැද්දක් කරලා නැහැ මචන්
    උඹගේ කඩේට උඹම 5 ස්ටාර් රේටින් දාලා නිසා ඇයි ඇහුවෙ?
    අනික එකම කඩේට නම් 2ක් තියෙන කොට ඕන අහනවා නෙ :)

    මෙතන කථාව එකද?
    මං කියන්නෙ photo දාපු කථාව.
    කෝකටත් ඔය කථා ටික ඔක්කොම කථා කරගමු හම්බවෙලාම.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මෙතන කථාව එකද?
    මං කියන්නෙ photo දාපු කථාව.
    කෝකටත් ඔය කථා ටික ඔක්කොම කථා කරගමු හම්බවෙලාම.

    මූ හම්බෙන්න කලින් ලැප් එකේ ප්‍රස්නේ තියෙන එකා හම්බ වෙලා උගේ ප්‍රස්නේ විසඳුවොත් නරකද
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූ හම්බෙන්න කලින් ලැප් එකේ ප්‍රස්නේ තියෙන එකා හම්බ වෙලා උගේ ප්‍රස්නේ විසඳුවොත් නරකද

    උට වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ මුටයි. LOLSEEN ටයි නේ.
    අරුගේ ප්‍රශ්නේ මන් උට කතා කළා කරන හැටි. මුන් මේ කරන්නෙ මුන්ට අදාල දේවල් නෙවේනේ.
    මුන්ට වෙනම කථා කරන්න ඕනෙ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙතන කථාව එකද?
    මං කියන්නෙ photo දාපු කථාව.
    කෝකටත් ඔය කථා ටික ඔක්කොම කථා කරගමු හම්බවෙලාම.
    ඉතින් උඹට ඔය මාව හම්බෙන්න තියෙන උනන්දුව අරූගේ ලැප් එක හදලා දෙන්න නැහැ නෙ :baffled:අනික කඩේකට නම් දෙකක් තියෙන කොට ඒකත් ලොකු කතාවක් තමා බන් :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උට වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ මුටයි. LOLSEEN ටයි නේ.
    අරුගේ ප්‍රශ්නේ මන් උට කතා කළා කරන හැටි. මුන් මේ කරන්නෙ මුන්ට අදාල දේවල් නෙවේනේ.
    මුන්ට වෙනම කථා කරන්න ඕනෙ.
    අසාධාරන විදිහට වැඩ කරද්දි කොහොමත් කෙළ වෙච්ච එකා කට වහන් ඉන්නව නම් අහල පහල උන් හරි කතා කරනවා මචන්
    උඹගෙ ලොකු සීන් ගෙවල් ගාව උන්ට දාපන් මචන්, මොකද මට උඹ ලොකු නැහැ කඩයක් තිබ්බා කියලා :)