මට උපදෙශයක් දෙන්වදදන්න කෙනෙක්?pls....-about 2011 ALreslts

aki4elakiri

Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    මට උපදෙශයක් දෙන්වදදන්න කෙනෙක්?pls....-about 2011 ALreslts

    මම මේ පාර A levels කරේ...හිතපු තරම් රෙසල්ට්ස් හොද මදි:(:(..engineering යන්න rank 1 මදි..10 කින් විතර..මට දනගන්න ඔනෙ quantity surveying(moratuwa) ,computer science(colombo),ucsc,EM,TM(moratuwa)...මෙව ගෙන් හොද මොනද...?slaries ehema??nattam mama 2nd shy karandada?dhanna kenek help ekak dennako:love::love::dull:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    IT side ekata vada QS side vacancy vadi....EM TM kiyanne monavada ban?
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    machan mama dannawa dan tiyena ube hithe duka... uba dan hadissi wela teerana ganne nathuwa 2nd shy karapan... aniwa kawada hari uba sathutu wei ube theeranaya gana
     
    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    comments walata thnks machnla..Em kiynneda earth resource enginern..tm textile technlgy..ane mnda hadissi welath be thama
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    machan dan kale 2nd shy karanne ne.. eken venne ube kalaya nasti vena eka... mama nan kiyanne tiyena ekenma goda yanna kiyala nattan aparade ube kalaya
     
    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    mata chem A phy B maths B a..maths B wenna be..mulin rank eka 89 ..passe mun eka kala 117 karala ewwe..89 ta ynna thibba.. :(
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    TM yanna puluwan nam palayan........... moratu apu un innawa 1st eke TM ewilla newith 2nd eke MPR awith Material Eng select wechcha aya.(MPR awama 1st semester xam eken field bedanawa). But EM ,TM ehema aulak ne. un mula idanma TM or EM. TM department ekath hodai machan......jobs nuth thiyenawa.........But ubata asa field ekak thiyanawa nam 2nd shy eka try karana eke waradak ne ban.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2nd shy karapan machan..Jeewithee hamadama igana ganna welawak labenne na..Igana gaththa kale ayeth enne na..ee kale igana ganin
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,027
    113
    -In Darkness-
    ඉංජිනේරුවෙක් වුනාම තියෙන සතුටයි ගතියයි වෙන කිසිම දේකින් ලබා ගන්න බෑ බං......උඹ කාලය ගැන හිතන් නැතිව ආයෙත් කරපන්....බැරි වෙලා හරි උඹ එන එකකට ගිහින් රස්සාවකුත් කරද්දි ජීවිතේ දිහා ආයෙත් හැරිලා බලද්දි දුක හිතෙයි....අපරාදේ මට තව චාන්ස් එකක් තිබිලත් මම උත්සහා කරේ නෑනේ කියලා......වැඩ බැරි එකෙකුත් නෙමෙයිනේ.....අනික තව මහ ලොකු කාලෙකුත් නෑනේ...මාස 7යිනේ.....ඕක යනවා දැනෙන්නෙත් නෑ....උඹම හිතපං......මාස 7ක් වැය කරලා ජීවිතේ තමන් හිතන් හිටපු සතුට ලබනවද ? නැත්තම් මාස 7ක් වැය කරන් නැතුව ලැබෙන දෙයක් අරගෙන ඔහේ ඉන්නවද කියලා??ඊලඟ පාර උපරිම ගැම්මෙන් කරලා දාපන්.....හැබැයි එක දෙයක් කියන්න තියෙනවා යාළුවා....මේ පාර පොඩ්ඩයි මදි වුනේ කියලා අඩුවෙන් වැඩ කරන්න එපා....එහෙම වුනොත් නම් ඇනෙනවා.....කලින් පාරටත් වඩා හොඳට වැඩ කරපං......විභාගේ උපරිමෙන් ගොඩ දාගත්තම උඹට හිතෙයි උඹ කාලය කා දැම්මේ නෑ කියලා:):)
     
    4474

    Member
    Jun 18, 2011
    14
    5
    0
    labena ekakata palayan ban. 2nd shy karala 1st shy eke ekath nathuwa anatha wechcha porawal innawa.
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    :dull::dull:;)