මට උපදෙශයක් දෙන්වදදන්න කෙනෙක්?pls....-about 2011 ALreslts
මම මේ පාර A levels කරේ...හිතපු තරම් රෙසල්ට්ස් හොද මදි
..engineering යන්න rank 1 මදි..10 කින් විතර..මට දනගන්න ඔනෙ quantity surveying(moratuwa) ,computer science(colombo),ucsc,EM,TM(moratuwa)...මෙව ගෙන් හොද මොනද...?slaries ehema??nattam mama 2nd shy karandada?dhanna kenek help ekak dennako