මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

what about u?

  • yes, matat epa wela dan muwa

    Votes: 60 74.1%
  • no, mata tawat dakinna asai

    Votes: 21 25.9%

  • Total voters
    81

mylove

Member
Jun 12, 2007
4,576
102
0
මචාන්, මම මේ දැන් දැක්ක එකක් කියන්නේ....අපේ හන්දියේ අඩි 30ක(ඊටත් වැඩිද මන්දා) විතර එකක් cut out ගහල තියෙනවා...රජා මදිවට, හතර දීග් බාගෙම ඉන්න පලාත් සබා, ප්‍රාදේශීය සබා පින්ගුත්තරයොත් ඔලුව දාගෙන ඉන්නවා.. ඒ හන්දියේ රෑට මම කවදාවත් දැකලා නෑ පොලිසියෙන් ඉන්නවා...ඒත් අද පොලිස් කාර් එකකින් පොලිස් කාරයෙක් ඇවිත් ඒක යටට වෙලා, පුටුවකුත් තියාගෙන ඉදගෙන ඉන්නවා...:rolleyes:
ඕවා ගහන වියදමෙන් දුප්පත් මනුසයෙක්ට ගෙයක් හදලා දීපන්කෝ...:oo:

meheth ehemai ban
rajage hama cut-out1kma guard karanawa
mahindage kattiya SFge cut-out ho gala kaduwakaluthel gahuwa karyala kudu kala
dan jvp aya karanne mahindage cut-out kadan na
ekko oluwa ho ahak kapagena yanawa
matara town 1n ehata wenna tyna godak cut-out walamahindage ekko ahak na natnam oluwa na:rofl:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මචාන්, මම මේ දැන් දැක්ක එකක් කියන්නේ....අපේ හන්දියේ අඩි 30ක(ඊටත් වැඩිද මන්දා) විතර එකක් cut out ගහල තියෙනවා...රජා මදිවට, හතර දීග් බාගෙම ඉන්න පලාත් සබා, ප්‍රාදේශීය සබා පින්ගුත්තරයොත් ඔලුව දාගෙන ඉන්නවා.. ඒ හන්දියේ රෑට මම කවදාවත් දැකලා නෑ පොලිසියෙන් ඉන්නවා...ඒත් අද පොලිස් කාර් එකකින් පොලිස් කාරයෙක් ඇවිත් ඒක යටට වෙලා, පුටුවකුත් තියාගෙන ඉදගෙන ඉන්නවා...:rolleyes:
ඕවා ගහන වියදමෙන් දුප්පත් මනුසයෙක්ට ගෙයක් හදලා දීපන්කෝ...:oo:
:baffled: සිරා බන් මුන් මෙහෙ හරි හරියට උදේ හවා දාගෙන වැඩ අලුත් පොදු වෙලඳ සංකීර්ණයක් ගහන්න
තට්ටු තුනක් උසයි! ඒකෙ වහලටත් වඩා උස භාරකාරයාගෙ කටවුට් එකක් :oo:
බිල්ඩිමටම හේත්තු කල්ලා ගහලා තියෙන්නෙ ලොල් පොලිසියෙ එවුන් දාන්නෙ උං අනික් පක්ශෙ එකාගෙ පෝස්ටර්ස් බැනර්ස් වලට කරන දේම උනුත් මුන්ට කරයි යන බයටද කොහෙද:eek:
මල මගුලක්, අප්පිරියාවෙ බෑ බෝක්කුවක් ඇතුලෙ බැලුවත් මේකගෙ මූණ:oo:
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    meheth ehemai ban
    rajage hama cut-out1kma guard karanawa
    mahindage kattiya SFge cut-out ho gala kaduwakaluthel gahuwa karyala kudu kala
    dan jvp aya karanne mahindage cut-out kadan na
    ekko oluwa ho ahak kapagena yanawa
    matara town 1n ehata wenna tyna godak cut-out walamahindage ekko ahak na natnam oluwa na:rofl:

    :baffled: සිරා බන් මුන් මෙහෙ හරි හරියට උදේ හවා දාගෙන වැඩ අලුත් පොදු වෙලඳ සංකීර්ණයක් ගහන්න
    තට්ටු තුනක් උසයි! ඒකෙ වහලටත් වඩා උස භාරකාරයාගෙ කටවුට් එකක් :oo:
    බිල්ඩිමටම හේත්තු කල්ලා ගහලා තියෙන්නෙ ලොල් පොලිසියෙ එවුන් දාන්නෙ උං අනික් පක්ශෙ එකාගෙ පෝස්ටර්ස් බැනර්ස් වලට කරන දේම උනුත් මුන්ට කරයි යන බයටද කොහෙද:eek:
    මල මගුලක්, අප්පිරියාවෙ බෑ බෝක්කුවක් ඇතුලෙ බැලුවත් මේකගෙ මූණ:oo:

    :lol::lol:

    පාරට කොන්ක්‍රීට් ටිකත් දැම්මත්, ටවුන් එකේ කක්කුස්සියක් හැදුවත් රජතුමා...හරියට ඒවා කරන්නේ උන්ගේ අම්මගේ, අප්පගේ බූදලෙන් වගේ...:oo:

    රජා රජා රජා රජා......:growl:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    :lol::lol:

    පාරට කොන්ක්‍රීට් ටිකත් දැම්මත්, ටවුන් එකේ කක්කුස්සියක් හැදුවත් රජතුමා...හරියට ඒවා කරන්නේ උන්ගේ අම්මගේ, අප්පගේ බූදලෙන් වගේ...:oo:

    රජා රජා රජා රජා......:growl:

    true මචන්. ඒව රටේ පාලකයගෙ යුතුකම්. කානුවක් හැදුවත් හදන්න කලින් අඩි 10 ක විතර මහින්දගෙ මෝඩ මුණ ගහල. අපේ පාර මැද්දෙන් කාණුවක් කපල 2n half weeks වෙනව තාම හදල නැහැ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔච්චර ඇම්ම නම් දාපන්කෝ නඩු
    නැත්නම් වෙන රටකට ගියත් හරි :P
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔච්චර ඇම්ම නම් දාපන්කෝ නඩු
    නැත්නම් වෙන රටකට ගියත් හරි

    උබ වගෙ මොඩයො තමයි ඉතිං මහින්දට චන්දෙ දෙන්නෙ.. නඩු දාන්න පුලුවන්නම් දානව but අපේ රටේ නිතියට අනුව රටේ පාලකයට විරුද්ධව නඩු දාන්න බැරි එකයි අවුල. දන්න මගුලක් කථා කරපං
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උබ වගෙ මොඩයො තමයි ඉතිං මහින්දට චන්දෙ දෙන්නෙ.. නඩු දාන්න පුලුවන්නම් දානව but අපේ රටේ නිතියට අනුව රටේ පාලකයට විරුද්ධව නඩු දාන්න බැරි එකයි අවුල. දන්න මගුලක් කථා කරපං

    ආ බැරිද?:lol::lol::lol:
    එතකොට මම කියපු දෙවනි ඔප්ශන් එක ගැන මොකද කියන්නේ?:rofl::rofl:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    ආ බැරිද?
    එතකොට මම කියපු දෙවනි ඔප්ශන් එක ගැන මොකද කියන්නේ?

    අපිට සල්ලි නැහැ මචං මහින්දගෙ පවුලෙ අයට වගේ ඒ නිසා ඒකත් බැහැ..:lol: :lol:

    cook.php
     
    Last edited:

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම. හැම තැනම බොරුවට cutouts n posters ගහල. දැන් mobile එකත් use කරන්න අමාරු වෙනව. ඒකෙනුත් වද දෙනව. tv එකෙත් දැම්මොත්
    වුගෙ ads යනව. මේ මහා මුදල් නාස්තියක් නේද? මූලික මිනිස් අයිතිවාසිකමක් වන නිදහසේ ජීවත් වීමෙ අයිතිය උල්ලංගනය වීමක් නේද?
    දැන්නම් මට මූව දැකලම වමනෙ යනව.

    මටත් හිතෙන්ෙන් ඒකමයි:frown::sorry::(