මචාන්, මම මේ දැන් දැක්ක එකක් කියන්නේ....අපේ හන්දියේ අඩි 30ක(ඊටත් වැඩිද මන්දා) විතර එකක් cut out ගහල තියෙනවා...රජා මදිවට, හතර දීග් බාගෙම ඉන්න පලාත් සබා, ප්රාදේශීය සබා පින්ගුත්තරයොත් ඔලුව දාගෙන ඉන්නවා.. ඒ හන්දියේ රෑට මම කවදාවත් දැකලා නෑ පොලිසියෙන් ඉන්නවා...ඒත් අද පොලිස් කාර් එකකින් පොලිස් කාරයෙක් ඇවිත් ඒක යටට වෙලා, පුටුවකුත් තියාගෙන ඉදගෙන ඉන්නවා...
ඕවා ගහන වියදමෙන් දුප්පත් මනුසයෙක්ට ගෙයක් හදලා දීපන්කෝ...![]()
meheth ehemai ban
rajage hama cut-out1kma guard karanawa
mahindage kattiya SFge cut-out ho gala kaduwakaluthel gahuwa karyala kudu kala
dan jvp aya karanne mahindage cut-out kadan na
ekko oluwa ho ahak kapagena yanawa
matara town 1n ehata wenna tyna godak cut-out walamahindage ekko ahak na natnam oluwa na


සිරා බන් මුන් මෙහෙ හරි හරියට උදේ හවා දාගෙන වැඩ අලුත් පොදු වෙලඳ සංකීර්ණයක් ගහන්න








