Questions මට එපා වෙලා බන් !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    matath advice ekak deepan puluwan nam Business Analyst qualification monda hoda SSE kenekuta , degree nathuwa hode , ara BCS Business Analyst course eka recognize da ?

    BA Masters nam tynwa mchn. man specially mokut krla ne

    මු දොයිය බබා වෙලා වගේ , එකත් හොදා හිත හැදෙන්න එකක් වත් වෙයි

    ne machn tama
     
    • Like
    Reactions: willpower

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Your main problem is you are trying to maintain a profile mate. IT jobs are not permanent. Also deadlines are never ending. So sit back relax and work only the time you have. Be professional. If you are working on corporate environment, Everyday drop an email to your lead/manager about the work you did and log out at after 9 hours sharp. if you work extra. make sure you notify this to your managers. and if they give you extra work , raise your concern over the workload. Try to maintain 9 to 6 as much as possible. you if you spend 9 hours for work then you have about 15 hours for your self. if you sleep 7 hours . you still got 8 hours to do things you like. This way you wont get stressed out of the job - IT - 7 years exp
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Masters :shocked: , yako ubata oye tiyenne qualifications , wena ekakta dapan , mee dawas wala nam hama thanama case , september...december wenakota shape weyi

    BA Masters nam tynwa mchn. man specially mokut krla ne

    ne machn tama

    onna matath ekaka uba advice ekak deela , thanks machan
    🙏
    Your main problem is you are trying to maintain a profile mate. IT jobs are not permanent. Also deadlines are never ending. So sit back relax and work only the time you have. Be professional. If you are working on corporate environment, Everyday drop an email to your lead/manager about the work you did and log out at after 9 hours sharp. if you work extra. make sure you notify this to your managers. and if they give you extra work , raise your concern over the workload. Try to maintain 9 to 6 as much as possible. you if you spend 9 hours for work then you have about 15 hours for your self. if you sleep 7 hours . you still got 8 hours to do things you like. This way you wont get stressed out of the job - IT - 7 years exp
     
    • Love
    Reactions: MARVELS_SL

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උබේ ඔය කට්ට තේරෙනවා.. උබ මේ වෙලේ හදිසි වෙලා ජොබ් එක නැති කරගන්න එපා.. මොකද මේ දවස් වල කොහොමත් ජොබ් වලට කේස් අන්න ඒ නිසා පොඩ්ඩක් මේ සීන් එක අඩු වෙලා යනකන් ඉදපන්.. මාත් කියන්නේ ජොබ් එක මාරු කරනවාට වඩා කම්පැනි එක මාරු කරලා බලපන්.. අනිත් එක කොහොම උනත් මාත් නම් හිතාගෙන ඉන්නේ මේ තියෙන ජොබ් එක තව ටික කාලයක් ඇදගෙන ගිහිල්ලා මගේම කියලා දෙයක් පටන්ගන්න
     
    • Love
    Reactions: MARVELS_SL

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් උබට ජොබ් එක එපා වෙලානම් අයින් වෙන්න ඕනනම් අයින් වෙයන් වෙන commitments නැත්නම්..මොකද ගොඩක් එවුන් කියයි ඒත් උබේ හදවතයි,මනසයි ඔය job එකේ නැත්නම් උබ ආදරයෙන් ආසවෙන් නෙමෙයිනම් කරන්නේ උබ ඉන්නේ ගොඩක් stress එකේ එහෙම ඉද්දි කාලයක් යද්දි වෙන වෙන අතුරු ආබාදත් එන්න පුලුවන්..risk එකක් ගන්න ඕනන්ම් ගනින් ආයේ අරූ මූ කිව්වා ගාන්න එපා මොකද ඔතන හිටියනක් ඌත් ඔය තීරණයම ගනී..මේක උබට හොද අවස්තාවක් වෙයි,,pressure එකේ නම් ඉන්නේ උබ කොච්චර හිතුවත් හොද අදහසක් එන්නෙ නෑ..ඒකට නිවිච්ච නිදහස් මනසක් ඕනා එතකොටම තේරෙයි කරන්න ඕන එක..

    youtube එකේ video බලපන් උබට දැන් තියෙන issue එකට එන videos එකක "කට්ට කාගෙන ඉදපන්,,කොහෙට ගියත් ඔහොමයි,,ඔක්කොම හරියයි ,,ඉක්මන් තීරන ගන්න එපා,,අයින් වෙන්න එපා......""තව එවල ""ඔහොම හිටියොත් මානසික ලෙඩ වෙයි,.ආස නැත්නම් අයින් වෙලා වෙන එකකට යන්න,,risk ගන්න බය වන්නෙ එපා ..” එකම කාසියේ දෙපැතත් වගේ..ඕන දෙයක් එහෙමයි බන් බලන විදිය අනුව වෙනස් වෙනවා උබ ගනින් decision එක අරගෙන හරි උනත් වැරදි උනත් ඒක ගත්තෙ උබ එන දේකට මුහුන දීලා ඒ තීරනයට support කරපන් අනිත් උන් කියන ඒව කරන්න නෙමෙයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Covid scene nisa restaurant hotel wetila tiyenna ambanata eka nisa ubata eka para switch wenna amarui
    mokada oya field eke experience tiyana ewuntath job nati wela tiyenne

    eka nisa poddak settle wenakan adagena yanna wenawa :)
    Uba asa nattam IT field ekata, wena ekakata switch wenna mokada uba thawa awurudu 20k 25k weda karanna wenne oya field ekene

    Api nam dan 8 years witara IT field eke hitiya, dawas 7 weda karnawa critical release wedak set unoth (me danut office eke wedak kara kara inne), weda adu unama leave ekak unat dala trip ekak wage yanawa.

    lokuma scene eka work balance life eka api hadaganna oni. Onawata wada career promotion passe giyoth apita life eke godak dewal miss wenawa, eka nisa dekama balance eke tiyaganna oni
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408

    Depression enne nedda bn.
     
    • Wow
    Reactions: MARVELS_SL

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Depression enne nedda bn.

    Critical weda set wela block unoth stress wenawa poddak wede goda danakan
    Samahara dawas wala ada wedata gihin pahuwa da hawasa gedara yanne ;)

    Depress wenne naha mokada weda tika iwara kalata passe, poddak kala bila sape innawa hitunot tripak yanawa ;)
    Metana scene eka adu salary ekakata oya tika karanna giyoth tamai depress wenne, mokada kochchara weda kalath hamba karana salli walin athal ekak gannawat bahane :P
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    Critical weda set wela block unoth stress wenawa poddak wede goda danakan
    Samahara dawas wala ada wedata gihin pahuwa da hawasa gedara yanne ;)
    Depress wenne naha mokada weda tika iwara kalata passe, poddak kala bila sape innawa hitunot tripak yanawa ;)
    Metana scene eka adu salary ekakata oya tika karanna giyoth tamai depress wenne, mokada kochchara weda kalath hamba karana salli walin athal ekak gannawat bahane :P

    ow salary ok nam kisi awulak ne
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    Food industry ekata asainm IT kale moko. dan karanna thiyena hondama vade thamange deyak patan ganna eka. mokada IT badagena karana unuth kohomath side eken thamnge deyak patan gannava godak velavata.