Questions මට එපා වෙලා බන් !!

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    This is a burning question.

    What are the alternatives for People who disappointed with IT industry?

    It happens over the time for some IT developers.
     
    • Sad
    Reactions: MARVELS_SL

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මේ සීන් එක අපි හැමෝටම පොදුයි බන්. අපි ඔක්කොම රවුමක් ඇතුලෙ දුවනව. මහන්සි වෙලා එපා වෙනව. රවුමෙන් පිට පැන්නොත් විතරයි ගොඩ යන්න පුලුවන්.
    :(
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගොඩක් ලමයි A/L වලින් පස්සෙ උසස් අධ්‍යාපනේට ‍තෝර ගන්නෙ වැඩියෙන් හම්බ කරන්න පුලුවන් field එක මිසක් තමන් වැඩියෙන් ආස field එක නෙවෙයි. ‍රැල්ලට IT (හෝ වෙනත් දෙයක්) කරන්න නරකයි ඒ ක්ශේත්‍රයේ රස්සාවකට තමන් ආස නැත්තන්. දැන් හරි තමන් ආසකරන දේට යොමුවෙන්න තීරණය කරපු එක හරි. කොහොමත්, අවුරුදු 27දි IT එපාවුනු කෙනෙකුට අවු 55ක් විතර වෙනකම් IT field එකේ ඉන්න අමාරුයි .
    (අනික, ඔතන 40ක පඩියකට නම් ඉන්න එපා. අද කාලෙ ගෙදරක වැඩට ගෑනියෙක් එන්නෙත් නෑ 30ක් 35ක් දෙන්නෙ නැතුව. එහෙව් එකේ උපාධියක් තියාගෙන 40ට වැඩකරන්න එපා.)
    සමහරු කියල තිබුනු විදියට stress එන්නෙ නෑ, බැනුම් අහන්න වෙන්නෙත් නෑ තමන් ඒ දේ ආසාවෙන් කරනව නම්. තමන් ආස කරන රස්සාවක් කරන්න. හැබැයි පෝසත් වෙන්න ඕනෙ නම් තමන්ගෙන ව්‍යාපාරයක් පටන්ගන්න වෙනවා. රස්සාවක් කරල පඩියක් අරන් සල්ලි කාරයො උන මිනිස්සු ගොඩක් අඩුයි. ඔය ලොකු වාහන වලින් යන සල්ලිකාරයො එකෙක්වත් මාස්පඩි කාරයො නෙවෙයි.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Colombo inne nathuwa gedara palayan.... Job eken ayin wela... Gihilla nidahase idapan tika dawasak. Masayak withara... Hodata wiyadam karala sape idapan. Passe kalpana karala hariyata ekak set wunama colombo awilla match eka gahapan. You need a rest bro....
    Ethakota oyage skills walata hodatama set wena eka mokadda kiyala therei... Eeta passe oyata ada me thread eka dapu eka gana sathutu wei... Suba...
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    මම ඉතින් වෙන දේ කිව්වේ . ඇත්ත තිත්තයි

    මැරෙන්න තරම් පුකේ අමාරුවක් නෑ බන් මට. ප්‍රශ්න ආවට උබට එහෙම ඇති. හැමෝම එහෙම නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹ කැමති දෙයක් කරපන් මචන් රැල්ලට යන්නේ නැතුව.මම දන්නවා A/L සාමාන්‍ය ප්‍රථිපල තිබ්බ ගොඩක් උන් IT තමයි ඉගෙන ගත්තේ.ඒ කාලේ ඒ ජොබ් වලට හොඳ ඉල්ලුමක් තිබ්බා .පස්සේ IT කරපු එවුන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට ඉන්නවා.
    අපේ රටවල්වල මිනිස්සු තමුන්ගේ ජොබ් ක්ෂේත්‍රය වෙනස් කරන්න අකමැති උනාට පිටරට උන් ගොඩක් වෙලාවට එකකින් තව එකකට මාරු වෙනවා.ගොඩක් උන් බලන්නේ තමුන් ආසා දේ හොඳට පුළුවන් දේ කරන්න.
    උදාහරණයක් විදියට මගේ යාළුවෙක් ඉස්සර කොම්පැනි එකක ඇඩ්මින් ජොබක් කරේ.පස්සේ ඌට ඒක එපා වෙලා හිටියේ.ඌ පොඩි කාලේ ඉදන් වාහනවලට ආසයි.මෝට මැකැනිසම් කෝස් එකක් කරලා වැඩේට සෙට් උනා.ටිකක් කාලයක් යනකොට ඌ ආසාවෙන් වැඩ කරපු නිසා වැඩ කරපු තැන සුපවයිසර් පොස්ට් එක හම්බුනා.දැන්නම් මම හිතන්නේ උගේම ගරාජ් එකකුත් දාලා.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Wadiya hithannepa koheth ohomai bn. Hodama de hoda experience ekak aran hoda company ehekata palayan salary hoda. Ethakota hoda salaryak hari thiyenawa kiyala sathutu wenna puluwanne.
     
    • Love
    Reactions: MARVELS_SL

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    එනම් මෙතන මැරෙන්න හදන්නේ ඇයි

    ඇයි බන් උබ ඔච්චර මෝඩ ? මැරෙන්න හදල තියෙන්නේ කොහෙද ? උපදෙසක් ඉල්ලලා මිසක් . උබට තේරුමක් නැති ත්‍රෙඩ් අස්සේ පැනලා ටින්කිරි ගාගන්නෙපා බන්

    uba kemathida telecommunication field eke weda karanna? help ekak denna puluwan.

    inbox kala machn
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඇයි බන් උබ ඔච්චර මෝඩ ? මැරෙන්න හදල තියෙන්නේ කොහෙද ? උපදෙසක් ඉල්ලලා මිසක් . උබට තේරුමක් නැති ත්‍රෙඩ් අස්සේ පැනලා ටින්කිරි ගාගන්නෙපා බන්



    එපා වෙලා බන් කිව්ව්වේ . එපා උනාම තමා චෙස්ටර් වගේ කුරිය ගහන්නේ . එක කරගන්න එක සැපක් නේද එපා වෙලා ඉන්නවට වඩා
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    ඒක මට ඕන්නම් මම කරගන්නම් බන්. මන් උබේ සල්ලි වලින් කාලා ඇදලා ඉන්නේ නෑනේ. බොරුවට නහින්නෙපා 🤣