මට එපා වෙලා මචංලා ඉන්නෙ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Phone number epa, nilu gey, wife gey photos 2k dapanako. eeta passe api decide karamu monawada karanne kiyala.
    Kohomath ekane, mokada umba oya dennatama boru karana ekane karanne.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mona nathath uba lagadima loku maralayak dagnnwa blpn mcn uba badala inne wena ganungen affectionate eka hoyala hrynwada uba eka ubata hambenna anika hambuna ekath wate ynwa moda wada nokara oka atharapn nathnm uba loku amruwak watenwa aniwa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උබ ලොකු ප්‍රශ්න වලට පැටලෙන්න හදන්නේ මචන්... ඕකෙන් ගැලවිලා දෙන්න එක්ක කතා බහ කරලා බේරුම් කරගනින් වයිෆ ව
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සමහර ගැනු ඉන්නව බන් ඔහොම උන්ට ඕනේ උන්ගෙ තියන ප්‍රශ්නත් එක්ක තව මිනිහෙක්ව කොන්ට්‍රොල් කරල ඌට බැනල එකි අමුතු සතුටක් ලබන ජාතියෙ ගැනු .. ඔන්න ඕක නවත්තල දාපන්
     
    • Like
    Reactions: බදුරු
    Jul 18, 2012
    160
    23
    0
    www.atapattama.rr.nu
    සමහර ගැනු ඉන්නව බන් ඔහොම උන්ට ඕනේ උන්ගෙ තියන ප්‍රශ්නත් එක්ක තව මිනිහෙක්ව කොන්ට්‍රොල් කරල ඌට බැනල එකි අමුතු සතුටක් ලබන ජාතියෙ ගැනු .. ඔන්න ඕක නවත්තල දාපන්

    uba kiyana eka hari

    eki mawa thiyagena inne pusekuta hamba wechcha meeyek wage

    eka sare maranneth naha

    eheta meheta sellamm kara kara innawa
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබේ බිරිද බල්ලෙක් පූසෙක් ගානට වැටිල නේද ? :sorry::sorry:
    පවු බං ඒකි..
    උබ මේ මේ කතාව කියන්නෙ තනිකඩයෙක් වගේනෙ බං...ගෙදර ගෑණි තියල උබ හෙන ලව් පිස්සුව කෙලිනවා.. මටත් දැන් හිතෙනව බදින්න ඕන නෑ බඩු ගගහ ලයිෆ්1 ජොලියෙ ඉන්න ඕන කියලා...
    උබ මැරි කලේ ආදරෙ කරලද ? ඒ ආදරෙට මොකද උනේ බැන්දට පස්සෙ මචෝ ?


     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය වැඩේ නවත්තලා ගෙදර ගැනිත් එක්ක හොදින් හිටපන්.
    ළමයෙක් එහෙම හදපන්.
    උබ ඔය කරන වැඩෙන් පවුල් දෙකක් ඉවරයි.
    අනික තමයි අරකි උබට මැසේජ් කරන්නේ කතා කරන්නේ
    ඒකිගේ ටයිම් පස් කරන්න.
    උබ ඕක දිගටම කරලා උබේ ගැණී පිට ගිය දාට උබට තේරෙයි.
    කොහෙවත් නැති හොන්තුවක් හින්දා ඒ ගැණිට ද්‍රෝහී වෙන්න එපා.
    මොකද උබ කසාද බැදපු මිනිහෙක්.
    උබ කරන හැම කැත වැඩකටම රිටන් එක හම්බෙද්දී උබ පරක්කු වැඩි.
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    yako 37 years welath love kara kara huratal wenna hadanna epa, oninam ekigen idala hitala atal1k aran ubage paduwe gaanith ekka paul kagena hitapan, nikan ahaka yana reddawal nisa manasika nidahasa nati karaganna epa......
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බදුරු;22934365 said:
    uba kiyana eka hari

    eki mawa thiyagena inne pusekuta hamba wechcha meeyek wage

    eka sare maranneth naha

    eheta meheta sellamm kara kara innawa

    ඇත්තටම ආදරේද නැද්ද බලන්න තිබ්බ කොහෙ හරි යන්න කතා කලා නම් :P
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan uba ube wife ekka kathakarala lassanata inna balahan..koheda yana ba......ta love
    Karanne.pissu ban ubata.anika hithapan thawa kolloth ekkath chat karanawalu..mona
    Ekko ona naha..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ හෙන මරාලෙක පැටලිලා ඉන්නේ බන් සැපකුත් නෑ නිකන් කාලේ කනවා.. අත ඇරලා දාපන් :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උඹ කියන්නේ ඇත්තද බොරුද කියල මම දන්නේ නැහැ . එත් කියන්නේ ඇත්ත නම් ඔය නොදන්නා කැලි පස්සේ ගිහිල්ල ගෙදර ඉන්න වයිෆ් ව තරහ කරගන්න එපා. ඔය අනිත් කෙල්ල 90% විතර උඹට බොරු කියනවා වෙන්නත් පුළුවන්. උඹ ඕක පස්සේ ගිහිල්ල උඹට මොන ලෙඩක් ඇඟේ වැටෙයිද දන්නේ නැහැ

    ඔන්න ඕක නවත්තල වයිෆ් එක්ක තියන ප්‍රශ්න ටික විසඳගන්න බලන්න. එක තනියම කරන්න බැරි නම් පවුල් උපදේශකවරයෙක් ව හම්බවෙන්න