මට ඔබේ මනාපය අවශයයි
අපි ගමේ ගොඩේ ඇවිදින විට හමුවන විවිධ පුද්ගලයන්ගේ අදහස් හා චන්දය ඉල්ලන පුද්ගලයන්ගේ අදහස් අපට අසන්නට ලැබේ...
මේවා කෙටියෙන්...
අර චන්දේ ඉල්ලන ලමයට හොදට කතා කරන්න එහෙම පුලුවන්
තොරන් ගාව විරිදු හිටන් කියනවා... හැබැහි වැඩිය ඉගනගෙන
නෑ... (මට නම් මූ හොද එස් ම් එස් තරුවකට )
කෝ හොරු හොරු කිව්වට ඇල්ලුවද?
(මට නම් චන්දය ඉල්ලන්න පෙර හිටපු මිනිහයි දිනුවට පස්සේ ඉන්න මිනිහයි බලපුහාම පැහැදිලි වෙනවා )
රට දියුනු කරන්න පාරවල් බෝක්කු හදපුහාම ඇති....
එතකොට ඔව්ව උඩින් යද්දි ඩොලර් හම්බෙනවා...
අපේ රටේ මේ පාර චන්දේ ඉල්ලන එවුන්ගෙන් ආනයනය අපනයනය කියන්නේ මොකක්ද? අපේ රටේ රුපියලේ අගය කීයද
ලංකාවේ රුපියලේ අගය, අපනයනය වැඩිකරන ක්‍රම මොනාද..
ඔය චන්දේ ඉල්ලන පක්ශේ එව්වට තියන ප්‍රතිපත්ති මොනාද කියල අහල බලපුහාම
පිලිතුර :- මේ අපි ඒව දන්නේ නෑ..
හැබැයි දිනුවොත් අනිවා ගමට රටට වැඩක් කරනවා...
අපි කොයිතරම් අවාසනාවන්තද කියල දැනෙනවා..
වැඩේ තියෙන්නේ රටේ එවුන් බහුතරයක් ඔව්වා දන්නේ නෑ
චන්දේ ඉල්ලන එවුන් ඔව්වා දන්නේ නෑ..
නිසි දැනුමකින් තොර වූ දේශපාලුවන් පිරිසක් ඉදිරියේ අපි බදු ගෙව ගෙව ඉන්නවා... නොදෝමකින්.........
ආත්ල්ම සීන් එක මම ඉස්සර ගහපු එකක් ( බදින්නමයි කරේ ) චන්දේ ඉල්ලනවා. එපා වෙනවා සහෝලා ගොන්ම ගොන් බඩුවක්
පොහොට්ටුවෙන්ද කොහෙද ඉල්ලන්නේ.......
ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
අපිට කොරනවා කියලලයි කියන්නෙ
දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
......
කේප්ප හරකුන් කතිරය ගහන්නෙ.
රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ.
ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා.?

Last edited: