මට ඕනි මේවගේ කෙල්ලෙක් ....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මට ඕනි මේවගේ කෙල්ලෙක් ....

    උඹල බදින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද ..? හැඩරුව ගති ගුණ මොන වගේ වෙන්න ඕනිද ..?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පාරේ එක්කගෙන යන්න පුළුවන් තරම් පෙනුමක් ඇති '
    සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි
    අපේ පවුලට ගැලපෙන
    පංච ශිලය නිත්‍ය වශයෙන් ම රකින කෙල්ලෙක් උනාම හොදටම ඇති
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පාරේ එක්කගෙන යන්න පුළුවන් තරම් පෙනුමක් ඇති '
    සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි
    අපේ පවුලට ගැලපෙන
    පංච ශිලය නිත්‍ය වශයෙන් ම රකින කෙල්ලෙක් උනාම හොදටම ඇති

    Well, good luck with finding such a girl ;)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    මොලේ තියෙන, අහිංසක, සාමාන්‍ය ලස්සන කෙල්ලෙක්.. මම නැති උනත් අම්මට තාත්තට සලකාගෙන ඉන්න පුළුවන් කෙල්ලෙක් උනා නම් ඇති.. වැඩේ කියන්නේ හොයාගන්න මාර අමාරුයි..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Menna meya wage cute wenna one.. but she is a porn Star... :(

    15p4oci.png
     
    • Like
    Reactions: shag105