මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    මචංලා,

    මට මගේ කාමරේ බිත්තියේ Print කරලා එල්ල ගන්න Egypt පිරමීඩ වල තියෙන මේ වගේ
    quality ෆොටෝ ටිකක් තියන තැනක ලින්ක් එකක් දාපංකෝ...අඩි 3 ක් විතර ලොකු කරන්න පුලුවන් ටිකක්.

    thumbs_ancient-egypt-image5.jpg



    thumbs_ancient-egypt-image1.jpg


    උඹලට බොහොම පිං අයිති වෙයි...

    කොහොමද මේ වගේ එකක් wall paint වල ගහලා කාමරේ බිත්තියේ ගහපුවම...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නොදකින් පො**යා උදේ පාන්දරම ත්‍රෙඩ් එක කෑවා..තොට ඉන්කාවරුන්ගේ ශාපය වැදේවා...නැත්නම් ලංකාවේ හෙන 7 ගහපිය පො** කැ***...

    :P:yes: