මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න

[FONT=&quot]මට[/FONT] [FONT=&quot]කදුලු[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කලියෙන්[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]යන්න[/FONT]
[FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]හයියක්[/FONT][FONT=&quot]මට[/FONT] [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]දැක[/FONT] [FONT=&quot]දැක[/FONT] [FONT=&quot]පලා[/FONT] [FONT=&quot]යන්න[/FONT]
[FONT=&quot]මට[/FONT] [FONT=&quot]කදුලු[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කලියෙන්[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]යන්න[/FONT]

[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පුර[/FONT] [FONT=&quot]හදක[/FONT] [FONT=&quot]පෝය[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]අන්තිම[/FONT] [FONT=&quot]මොහොතයි[/FONT]
...
[FONT=&quot]හෙට[/FONT] [FONT=&quot]අවපස[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]එනකොට[/FONT] [FONT=&quot]අඩන්න[/FONT] [FONT=&quot]නරකයි[/FONT]
[FONT=&quot]තව[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT]….[FONT=&quot]තව[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT]….
[FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]ඇස්[/FONT][FONT=&quot]බැලුවම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]බැහැ[/FONT] [FONT=&quot]හෙට[/FONT] [FONT=&quot]තැලි[/FONT] [FONT=&quot]අදින්න[/FONT]
[FONT=&quot]මට[/FONT] [FONT=&quot]කදුලු[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කලියෙන්[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]යන්න[/FONT]

[FONT=&quot]සද[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]අහසක[/FONT] [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]සීතල[/FONT] [FONT=&quot]සැමදා[/FONT] [FONT=&quot]නුඹටයි[/FONT]
[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]හැමදා[/FONT] [FONT=&quot]ඉමු[/FONT] [FONT=&quot]හැමදාකම[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ළගමයි[/FONT]
[FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]යන්න[/FONT][FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]යන්න[/FONT]
[FONT=&quot]අතැගිලි[/FONT] [FONT=&quot]වැදුනම[/FONT] [FONT=&quot]බැරිවෙයි[/FONT] [FONT=&quot]මුදු[/FONT] [FONT=&quot]පළදවන්න[/FONT]
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මට කදුලු එන්න කලියෙන් මං දමායන්න
නෑ හයියක්‌ මට නුඹ දැක දැක පලායන්න
මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න

මේ පුරහදක පෝය ලැබෙන අන්තිම මොහොතයි
... හෙට අවපස වීමන් එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න….තව එපා ඉන්න….
ඔය ඇස්‌ බැලුවම මට බැහැ හෙට තැලි අදින්න
මට කදුලු එන්න කලියෙන් මං දමායන්න…

සද එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හැමදා ඉමු හැමදාකම අපි ළගමයි
දැන් ඉතින් යන්න…දැන් ඉතින් යන්න…
අතැගිලි වැදුනම බැරිවෙයි මුදු පළදවන්න…
:):)