මට කඳුලු :(

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මට කඳුලු එන්න කලියෙන් මන් දමා යන්න...
    නෑ හයියක් මට ඔබ දැක දැක පලා යන්න...
    මේ පුර සඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි..
    හෙට අවපස වී මන් එනකොට අඬන්න නරකයි...
    තව එපා ඉන්න....
    ඔය ඇස් දැක්කම මට බෑ හෙට තැලි අඳින්න...
    සඳ එන අහසක සැමදා නුඹටයි...
    අපි හිනැහී ඉමු හැමදාකම අපි අපි ලගමයි...
    දැන් ඉතින් යන්න..
    අතැගිලි වැදුනම බැරිවෙයි මුදු පලදවන්න...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,896
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aa51ea21a84eb592d19744c4d3c937ab--girls-crying-crying-girl-photography.jpg