මට කන්න බොන්න බෑ හෙමිහිට..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් මට කෑමක් බීමක් (අරක්කු නෙමයි) එක විදියකට ඉදගෙන කන්න බෑ බන් ලගකදි ඉදන්.. කෑමක බීමක රසය බලන්න තේරේන්නේ නෑ හෙමීට කකා බිබී.. බත් පිගාන සවල් පාරවල් 5කින් වගේ ඉවර කරනවා හපන්නෙත් නෑ ඔහේ ගිලලා දනවා.. කොච්චර රස උනත් හෙමීට කන්න පුරුද්දක් නෑ..අනික බත් එහෙම කනකොට කන්නේ හිටගෙන ඇවිද ඇවිද...බීම එකක් බිව්ව්ත් බොනවා හෝස් ගාලා..
    සමහරුනම් තලු ගගහා රස බල බල කනවා මන් දැකලා තියනව...මේකලෙඩක්ද. ??? කොහෙ හරි ගියාමනම් මතක් කරලම හෙමීට කනවා...
    නෝමල් ගෙදර නම් කනවා නෙමයි බන් ගිලිනවා...🙁🙁🙁🙁🙁 දත් වලින් හපන්නේ පොඩ්ඩයි..ගිලලා දානවා...මට හිතෙනව මේක ලෙඩක්ද කියලා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    වාඩි වෙලා ඉන්න බැරි ප්‍රශ්ණයක් නෑ. තේ එකක් බීම එකක් නම් වෙලා අරන් වැදගත් විදිහට බොන්න පුළුවන්. මටත් අතගගා බත් කාලා පුරුද්දක් නෑ. ගිලින්න යන පරක්කුව විතරයි. එක කටක් ගිලිනකොටම තව කටක් ලෑස්ති කරන් ඉන්නෙ දාගන්න.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මටත් බෑ බං
    හොස්ටල් ඉන්න කාලේ ඉඳන් ඉක්මනට කාලා පුරුදු වෙලා
     
    • Haha
    Reactions: HAneo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,327
    67,677
    113
    Adreline rush ekak wage enawa athi.kanna kalin hodata husma aran nahaya thada karan hitapan husma pita nokara puluwan taramak.oya wage 3parak karapan.etakota haddisiya relax wenawa