මට ක්ෂණික මොචනේද?

shyboy

Member
Sep 3, 2013
80
1
0
ප්‍රධානම දේ තමයි උඹ හිතින් ඒ ගැන හිතල මානසිකව වැටෙන එක නතර කරන එක. මොකද යහපත් යුග දිවියක ප්‍රධානම දෙයක් වෙන්නේ යහපත් මානසික පැවැත්ම.ඒ නිසා ඔය වගේ දේවල් වලට ගොඩ වෙදකම් කරන්නේ නැතිව පිළිවෙලකට දෙයක් කරන්න. මොකද ඕක මේ මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ලෝකේ ඕන තරම් ඉන්නවා මිනිස්සු ඔයවගේ සාමාන්‍ය ප්‍රශ්න තියෙන.

ඉතින් ඒ නිසා උඹට හොඳට උපදෙස් ගන්න පුළුවන්, ඒ කියන්නේ හැමදේටම කලින් උඹේ හිත හදන්න පුළුවන් සහ ඊට පස්සේ අදාළ තත්වයට බෙහෙත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

හැබැයි එක දෙයක් කියන්න ඕන. උඹ හිතන තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඕක. ඒ නිසා හදිස්සි නොවී හොයල බලල ප්‍රතිකාරයක් කරගන්න.

ow uba kiya kathawa sahathika aththa.mata mekai thiyana aula.masturbate karana ekai partnr hand job karana ekai dekama ekaine.ithin api masturbate karanakota ikmanata yawanawne bun.matanam hithenne ekai me aula.
 
dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් මට නම් තාම බදින්න තියා කෙල්ලෙක් වත් නැ. එත් මම අහල තියනවා ඔය උඩ කියල තියන පම්ප් වැඩේ හරියනවා කියල. තව දෙයක් කියන්නම්. යෝග කරන්න මාසයක් විතර. යෝග කරන කාලය ඇතුලත sex කරන්න එපා. නියමෙට මින්ඩ් contral කරන්න පුළුවන් වෙනවා.
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.

    මේකටද බන් kegell කියන්නේ? මේක 100% sure වැඩක්ද? මේකෙන් කොහොමද බඩු යන එක නවත්තන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද?
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    okata sirama behetha ganja poddak gahapan

    ගන්ජා ගහල යන්නෙම නැතුව තිබ්බාමත් ආතල් එකක් නෑනේ බං....natural ක්‍රමයක් බැලුවේ එකයි ඕයි.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    මට ඕකේ අනිත් පැත්ත.කෙල්ල කොච්චර කටේ තියාගෙන හිටියත් කට ඇතුලේ යවන්න අමාරුයි.වැජයිනල් වුනත් සෑහෙන්න වෙලා ගහනකොට තමයි යන්නේ.

    තොටත් එහෙනන් ලෙඩක්. ගිහින් චෙක් කරගනින්. කව්ද දන්නෙ ඒ පැය ගානකට පස්සෙත් යන්නෙ උඹට චූ ද කියලා. :rofl:

    machan yanna enakoto BANDULA GUNAWARDANAGE sweet muhuna mathak kara ganin. Ayth ubata nagina ekakut ne :-)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබේ වේගෙ වැඩී පුතා.තාවකාලික විසදුමක් කියන්නම්.රොමැන්ටික් හරි මූඩ්ස් වල හරි තියනව ඩිලේ කොන්ඩම්ස් .එක දාන්න එපා.ඒකෙ අග ඔයිල් එකක්තියනව .ඒක ගාගනින් ටොපේ වැඩේට කලින්.ඒකෙ බෙන්සොකේන් තියනව.ඒකෙන් පුරුදුවෙයන් අල්ලන් ඉන්න.
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    උබේ වේගෙ වැඩී පුතා.තාවකාලික විසදුමක් කියන්නම්.රොමැන්ටික් හරි මූඩ්ස් වල හරි තියනව ඩිලේ කොන්ඩම්ස් .එක දාන්න එපා.ඒකෙ අග ඔයිල් එකක්තියනව .ඒක ගාගනින් ටොපේ වැඩේට කලින්.ඒකෙ බෙන්සොකේන් තියනව.ඒකෙන් පුරුදුවෙයන් අල්ලන් ඉන්න.

    apo eka hariyana magulak neme ban?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    උබලා නිකං හිනා වෙන්නේ උබලට මේ ප්‍රශ්නේ නැ වගේනේ බං???

    අපිට ක්ෂණික මෝචන කොහොමත් නෑ ... :dull: අනිත් එක උඹට නෙමෙයි හිනා උනේ අරූ කියපු කතාවලට .. උඹ නිකන් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කිව්වට අපිට කරන්න දෙයක් නෑ ... :dull:

    තව මේ වගේම ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාපන්, අපි කමෙන්ට් දාන්නම් ... :lol:
    ඇත්තටම උඹල මහ මානසික ලෙඩ්ඩු, බොරු ලෙඩ කිය කිය ත්‍රෙඩ් දාල, කමෙන්ට් බල බල ආතල් ගන්නව .. :lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබට එක පාරක් ඔහොම වෙන්නති.....දැන් උබ ඒ ගැන වොරි වෙනවා
    අන්න එක නවත්තාපන් , ඊට පස්සේ ඕක හරියයි