මට කෙලවුණා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,592
    8,334
    113
    මම මේ කල්පනා කරන්නේ බන් වෙඩින් සූට් එකක් එහෙම දවසෙම ගහලා හවස ෆයිල් එකම ඩිලිට් උනොත් කොහොමද කියලා කැමරා බුවගේ :eek:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම මේ කල්පනා කරන්නේ බන් වෙඩින් සූට් එකක් එහෙම දවසෙම ගහලා හවස ෆයිල් එකම ඩිලිට් උනොත් කොහොමද කියලා කැමරා බුවගේ :eek:
    ehema wenawa ban..
    dawasak mama office concert ekak video karala gedara genath baluwama memory card eke aulak nisa video eka samahara kali corrupt wela thibuna
     
    • Sad
    • Wow
    Reactions: netnet and B.Chat

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මටත් තිබුන ඕව මැකුනම වොරිවෙන කාලයක්
    ඒත් දැන්නම් ඒම ඖලක් නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    අවුරුදු 2 කකට කලින් රැන්සම් වෙයාර් එකකින් ලොක් උණ ෆයිල්ස් වගයක් තියෙනවා රිකවරි කර ගන්න බැරි වෙයිද බන් ??,ෆොටෝස් වගයක්