මට කෙලවුණා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,189
    113
    ප*යාගල
    sorry.com
    අඩො මම පලවෙනි පාර Ubuntu දාන්න ගිහින් දන්නෙ නැතුව මුලු හාඩ් එකම මැකුනා. එතකොටම මම 11 වසරේ.සති ගානක් ගියා හිත හදාගන්න

    image.png


    Any wish you a speedy hard disk recovery bro :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,809
    1
    60,598
    113
    Mother Earth
    Sorry machan kalabale ne. mage hard disk ekem kelawela me mase palawenida thenakin recovery karagattha.file okkoma pora aran dunna. ekai kiuwe.
    ah.. I was joking bro. hdd එක dead වුණොත් data ගන්න පුළුවන්. මාත් එහෙම අරන් තියෙනව කොල්පිට්යේ තැනකින්. මට 8000ක්‌ ගියා. හැබැයි full hdd එකම recover කරන්න බෑ කිව්වා 70% වගේ recover කරේ. 🤷‍♂️
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,160
    7,687
    113
    මුලින් data කියලා හරියට ලියපං බ්‍රෝ. Shift delete ගැහුව නම් large file recover කරන්න බෑ බන්. මටත් ඕකම වෙලා තියෙනව. දැන් shift delete ගහන්නේ නෑ. Recycle bin එකට යවල double check කරලා තමයි delete කරන්නේ. Backup නම් මාත් ගන්නෙ නෑ. හොග් ගාලා ගියොත් ගියාම තමයි. 🙁
    image.png



    recycle bin eke assign karala tiyena size ekata wada large file ekak nam.. normal delete kalath recycle bin ekata yanne ne
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    ah.. I was joking bro. hdd එක dead වුණොත් data ගන්න පුළුවන්. මාත් එහෙම අරන් තියෙනව කොල්පිට්යේ තැනකින්. මට 8000ක්‌ ගියා. හැබැයි full hdd එකම recover කරන්න බෑ කිව්වා 70% වගේ recover කරේ. 🤷‍♂️
    mage full ma gattha machan. 40000k giya wedeta.
     
    • Wow
    Reactions: B.Chat and Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    Data Recovery Software thamai, HDD eken physically files delete wenne na, they just get overwritten. hithapan 1GB file ekak copy karanna 1-2 mins yanaa, delete karanna yanne 1-2 seconds. Reason is that on the HDD/SSD, the file is written on multiple sectors, all sectors are linked. Delete karanawa kiyanne file eke first sector eke mark wenawa deleted kiyala. Ethakota anith linked sectors become orphaned, ewa overwrite wenawa wena files copy weddi. Data recovery software eken karanne they identify the linked sectors and find the first one and mark it as non-deleted.

    Disk defrag karoth data recovery chances henata adu wenawa. Eka nisa, if you wanna recover files, don't copy any files (specially large ones) and start the data recover process asap.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Hard ekata aluthen data monawath danna epa, Data recovery software ekak balapan.
    mama nam EaseUS use karala wede goda dagena tiyenawa.
     
    • Like
    Reactions: B.Chat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,376
    5,937
    113
    Stellar.Data.Recovery.Technician.

    meka use karanna godak durata wade gaoda daganna puluwan torrent wala thiyenwa

    oya hdd eka isolate karala thiyanna puluwannam pc eken galwala

    recover karanakota withrak plug karanna
     
    • Like
    Reactions: B.Chat