මට කෙලවුණා

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ලැප් එකේ තිබුන 47.8 GB ෆෝල්ඩර් එකක් දැන් වැරදිලා මැකුණා
    recycle bin එකෙත් නෑ
    ඒක ආපහු ගන්න විදියක් නැති වෙයිද
    Recuva දාලා scan වෙන්න දැම්මා ඒත් පැය 2ක් වගේ යනවා scan වෙන්න :-(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,905
    113
    ලැප් එකේ තිබුන 47.8 GB ෆෝල්ඩර් එකක් දැන් වැරදිලා මැකුණා
    recycle bin එකෙත් නෑ
    ඒක ආපහු ගන්න විදියක් නැති වෙයිද
    Recuva දාලා scan වෙන්න දැම්මා ඒත් පැය 2ක් වගේ යනවා scan වෙන්න :-(
    වැල්ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    ලැප් එකේ තිබුන 47.8 GB ෆෝල්ඩර් එකක් දැන් වැරදිලා මැකුණා
    recycle bin එකෙත් නෑ
    ඒක ආපහු ගන්න විදියක් නැති වෙයිද
    Recuva දාලා scan වෙන්න දැම්මා ඒත් පැය 2ක් වගේ යනවා scan වෙන්න :-(
    Data mukuth aluthen nam danna epa.
    Hdd or ssd? Hdd nam lesiyen owa recover karanna puluwan langakadi delete wun ekak nam. Data recovery software ekak hoyala balanna. Free nam hambenne na, cracked copy ekak hoyaganna wei.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වැල්ද
    නෑ
    කරපු project files
    course videos
    text files ( ලින්ක් සෙට් එකක් තියෙනවා important ) :(

    ssd එකක්
    මේ දැන් මැකුනෙ
    ------ Post added on Jan 5, 2025 at 4:16 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    නෑ
    කරපු project files
    course videos
    text files ( ලින්ක් සෙට් එකක් තියෙනවා important ) :(

    ssd එකක්
    මේ දැන් මැකුනෙ
    ------ Post added on Jan 5, 2025 at 4:16 PM
    Ssd wunath puluwan recover karaganna. System restore points thiyenawada? Ehema ekak restore karanna..first five priority to the data recovery software.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ලැප් එකේ තිබුන 47.8 GB ෆෝල්ඩර් එකක් දැන් වැරදිලා මැකුණා
    recycle bin එකෙත් නෑ
    ඒක ආපහු ගන්න විදියක් නැති වෙයිද
    Recuva දාලා scan වෙන්න දැම්මා ඒත් පැය 2ක් වගේ යනවා scan වෙන්න :-(
    recycle bin eke nati wenne komada otuwo. ehenm tho shift delete gahala. 😂 😂 😂 aye goda gannawa boru
     
    • Haha
    Reactions: netnet

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    recycle bin eke nati wenne komada otuwo. ehenm tho shift delete gahala. 😂 😂 😂 aye goda gannawa boru
    file size එක වැඩි හින්දා bin එකට යන්නෙ නෑ
    කෙලින්ම permanently delete වෙනවා
    yes no දෙනකොට කියෙව්වේ නෑ ඔබලා දැම්මා 🥲
    මැකෙන්න වෙලා ගිය හින්දා දැක්කේ වැරදි එක මකලා තියෙන්නේ කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,807
    1
    60,598
    113
    Mother Earth
    Deta recovery karanawa. one nam kiyanna
    මුලින් data කියලා හරියට ලියපං බ්‍රෝ. Shift delete ගැහුව නම් large file recover කරන්න බෑ බන්. මටත් ඕකම වෙලා තියෙනව. දැන් shift delete ගහන්නේ නෑ. Recycle bin එකට යවල double check කරලා තමයි delete කරන්නේ. Backup නම් මාත් ගන්නෙ නෑ. හොග් ගාලා ගියොත් ගියාම තමයි. 🙁
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    ලැප් එකේ තිබුන 47.8 GB ෆෝල්ඩර් එකක් දැන් වැරදිලා මැකුණා
    recycle bin එකෙත් නෑ
    ඒක ආපහු ගන්න විදියක් නැති වෙයිද
    Recuva දාලා scan වෙන්න දැම්මා ඒත් පැය 2ක් වගේ යනවා scan වෙන්න :-(
    Just try DMDE... https://dmde.com/

    Hope you didn't write anything else on this drive.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සර මටත් තිබුණා ෆයිල් මැකුණම වොරි වෙන කාලයක්. අවුරුදු පහකට විතර කලින්.

    දැන් හැම මගුලම ක්ලවුඩ් නිසා ගම්මන්පිල ගෙ අහසෙ බඩු තියෙනවා.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මුලින් data කියලා හරියට ලියපං බ්‍රෝ. Shift delete ගැහුව නම් large file recover කරන්න බෑ බන්. මටත් ඕකම වෙලා තියෙනව. දැන් shift delete ගහන්නේ නෑ. Recycle bin එකට යවල double check කරලා තමයි delete කරන්නේ. Backup නම් මාත් ගන්නෙ නෑ. හොග් ගාලා ගියොත් ගියාම තමයි. 🙁
    Sorry machan kalabale ne. mage hard disk ekem kelawela me mase palawenida thenakin recovery karagattha.file okkoma pora aran dunna. ekai kiuwe.