සාරියක්මට උබලාගෙන් දැනගන්න දෙයක් තියනවා බන් ඔය වාගේ තැනකට කෙල්ලෙක් අදින්න ඕනේ මොනවාගේ එකක්ද බන්![]()

ඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට.... වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..
. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා
,,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,
එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.
මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්....
ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....අපොයි එයා දැක්කාම
..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා....
දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්)
ඇත්තටම එයා ලස්සනයි, හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්
.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න...
ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....
පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...
අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ.....
අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,
මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....
නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා...
අපෝ සසර එපා වෙනවානේ බන්....
දැනට මේ ඇති බන්....

Bikini?මට උබලාගෙන් දැනගන්න දෙයක් තියනවා බන් ඔය වාගේ තැනකට කෙල්ලෙක් අදින්න ඕනේ මොනවාගේ එකක්ද බන්![]()

dapan balanna kellage photo 1k![]()

උබලා කාට හරි Guess කරන්න පුලුවන්ද ඒ කෙල්ල ඇදලා හිටියේ මොකක්ද කියලා
![]()
balapan uba ahana gon katha... kohe photo gannada ban oya wage thanaka![]()

bili piththa dapu palaweni parinma Loku hoda maluwa
ඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට.... වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..
. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා
,,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,
එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.
මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්....
ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....අපොයි එයා දැක්කාම
..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා....
දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්)
ඇත්තටම එයා ලස්සනයි, හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්
.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න...
ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....
පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...
අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ.....
අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,
මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....
නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා...
අපෝ සසර එපා වෙනවානේ බන්....
දැනට මේ ඇති බන්....

අම්මට කියපන් වෙන එකක් හොයල ඊලග ඉරිද ඒක බලන්න යං කියල ඔය ආපු ගැම්මෙන්ම.... 

kellawa balanna yana kalin photo 1k wath dakke nadda?![]()

bili piththa dapu palaweni parinma Loku hoda maluwa
ahuwenne na.. issarahata set wei![]()

aga ehema hodada![]()

හෆ්ෆට ෆිරි කිව්වලු.ඔය අත් දෙකෙන්ම තමයි කට්ලට් හදන්නත් ඇත්තෙ..හෆොයි.. අද නම් බඩ යයි තොට...අම්මට කියපන් වෙන එකක් හොයල ඊලග ඉරිද ඒක බලන්න යං කියල ඔය ආපු ගැම්මෙන්ම....
![]()

උබලා කාට හරි Guess කරන්න පුලුවන්ද ඒ කෙල්ල ඇදලා හිටියේ මොකක්ද කියලා
![]()
ubata kiyanna mama dan coffee ekak bonawa ban![]()
mata cutlet kiyana aewath epa una wage![]()
ohoma thamayi ban..dan itin aye wena ekak hoyanna yan kiyapan ammata.

![]()
mekak?

සාමානයෙන් සාරියක් හෝ ඔසරියක් නේද අඳින්නේ?
හෙහ් උඹව ගොඩ දාගන්න උපරිම එකක් අන්දලා හිටියද දන්නේ නෑ

awasaanai ooii.. salenna epa banz
visekara kellek vage

lolohoma thamayi ban..dan itin aye wena ekak hoyanna yan kiyapan ammata.
matat me eye pereda ape punchi kiyanawa skype eken awit dan kalawayasath hari,mehe mage adurana yaluwekge mama kenekga duwek innawa,maama wada karanne bank ekaka,mager kenek,duwa innawalu,gewal tiyenawalu,lankawata apu dawasaka balanna yamu kiyala.mama mona kiyannada ban.mama qwa balamu kiyala,dan lankawata yana ekat prashnayak wela.hafoi![]()

ayya kiwwe , kellata wayasa keeyada ?