මට කොර්‍රෝනද බන් ?

lahirumadushanr

Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    මම පලවෙනිද කොලඹ ගිහිල්ල හොදටම තෙමුන. ඊට පස්සෙ දවස් දෙකකට විතර පස්සෙ උණ ගත්ත. මට දැන් උණ අඩුයි. ඒත් ගද සුවද දැනෙන්නෙ නෑනෙ මචන්.
     
    • Like
    Reactions: Ryan08

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Yes.You are positive. No need test, live separately 10 days
    No, you have to test, aware your phi, isolate yourself to protect the other family members.

    Don't spread these kind of bad things to the society. There are more people who hiding after they got positive.
     
    • Like
    Reactions: lahirumadushanr

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ඔවු බන් උබට කොරෝනා ඉස්සෙල්ලම ටෙස්ට් එක කරපන් (උබ කේ ඩී යූ හොස්පිටල් එක ලගනම් එකේ නොමිලේ කරනව ) .

    ඊලගට ඉන්ග්‍රීසි බෙහෙත් නෙමේ සින්හල බෙහෙත් වලට පලයන් (මම අත්දැකීමෙන් කියන්නෙ ) කොරෝනා පොසිටියු නම් නාවින්න අයුර්වේදයට කෝල් එකක් දියන් විස්තර ඒ අය ගනී

    හරි දැන් තියෙන්නෙ මොනවද ගෙනියන්නෙ කියල මෙන්න ඕන දේවල්

    බෙඩ් ශීට් එකක් (සුදු පාට වෙන්න ඕනෙ නෑ )

    කෝප්ප දෙකක් (මොකද එකක කසාය බොන්න තියෙනව )

    පිගානක්

    හිස් මෙගා බෝතලයක් (මොකද ජීවනී දෙනව (දොඩම් රස එක ) / ඒක දියකරගන සයිස් එකේ ජෝගුවක් හා උනුවතුර බෝතලයක්

    දවස් 10 කට සරිලන ඇදුම්
     
    • Like
    Reactions: lahirumadushanr

    lahirumadushanr

    Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    ඔවු බන් උබට කොරෝනා ඉස්සෙල්ලම ටෙස්ට් එක කරපන් (උබ කේ ඩී යූ හොස්පිටල් එක ලගනම් එකේ නොමිලේ කරනව ) .

    ඊලගට ඉන්ග්‍රීසි බෙහෙත් නෙමේ සින්හල බෙහෙත් වලට පලයන් (මම අත්දැකීමෙන් කියන්නෙ ) කොරෝනා පොසිටියු නම් නාවින්න අයුර්වේදයට කෝල් එකක් දියන් විස්තර ඒ අය ගනී

    හරි දැන් තියෙන්නෙ මොනවද ගෙනියන්නෙ කියල මෙන්න ඕන දේවල්

    බෙඩ් ශීට් එකක් (සුදු පාට වෙන්න ඕනෙ නෑ )

    කෝප්ප දෙකක් (මොකද එකක කසාය බොන්න තියෙනව )

    පිගානක්

    හිස් මෙගා බෝතලයක් (මොකද ජීවනී දෙනව (දොඩම් රස එක ) / ඒක දියකරගන සයිස් එකේ ජෝගුවක් හා උනුවතුර බෝතලයක්

    දවස් 10 කට සරිලන ඇදුම්
    Thank you very much machan 😥 eth hitapu gaman suwada denenawa
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොරෝනා පොසිටිව් කියලා බය වෙන්න එපා.. මේකෙන් ගැලවෙන්න තියෙන්නෙ බොහොම පොඩි ට්‍රික් ටිකක්. ටෙස්ට් එක කරගන්න එක ඇඟට ගුණයි.. පොසිටිව් වුනොත්,

    ඉස්සර වෙලාම වෙනම ඉන්න. පැය 24 පුරාම මාස්ක් එකක් දාගන්න.
    දවස් 10 ක ගේමක් තියෙන්නෙ. කාට හරි කියලා ලෙමන් ගෙඩි ටිකක් නෙල්ලි ටිකක් අමු පලතුරු ටිකක් ගෙන්න ගන්න.
    හැමදාම ලෙමන් ගෙඩියක ඉස්ම දවසට දෙපාරක් බොන්න ( දෙහි උනත් කමක් නෑ )
    නෙල්ලි කන්න පුලු පුලුවන් වෙලාවට. ගොඩක් කන්න එපා ගෙඩි 10 දවසකට වගේ
    කුරුදු කරාබු නැටි කටේ දාන් හපන්න. ඉස්ම ගිලින්න ( මේකෙන් ඔක්සිජන් බූස්ට් එක වැඩි කරනවා.)
    රෙස්ට් කරන්න. සින්දු අහන්න මහන්සි වෙන්න එපා.
    නෑවා නොනෑවා කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් මම නම් කියන්නෙ නාන්න එපා කියලා. හේතුව සෙම ආවොත් කරදරයක් වෙනවා.

    කොරෝනා වලට බෙහෙත් නෑ. ලෝකෙ කිසිම වෛරසයකට තාම බෙහෙත් නෑ. ඉමියුනිටි එක වැඩි කරගන්න තමා තියෙන්නෙ

    හොඳට කෑම කන්න. ඌෂ්ණ ආහාර ඉස්සො දැල්ලො වගේ ආහාර ගන්න. බලමාලු කන්න.

    හොද ප්‍රෝටීන් ඉන්ටේක් එකක් තියෙනවා නම් ඉමියුනිටි එක බූස්ට් කරගන්න පුළුවන්. ඒක නිසා එලු මස් ටිකක් කන්න. හොඳ සුප් එකක් බොන්න

    කුකුල් මස් සුප් එහෙම බොන්න.

    හැකි සෑම අවස්ථාවකම වතුර බොන්න.

    හුමාලය හෝ උනු වතුරට කොරෝනා වෛරසය විනාශ කරන්නත් බෑ විනාශ වෙන්නෙත් නෑ.ඒක නිසා හුමාලය ගැන ලොකුවට හිතන්න එපා. ඒත් නහය හිර වෙලා හෙම්බිරිස්සාව වගේ නම් අනිවාර්‍යෙන්ම හුමාලය අල්ලන්න. ඒකෙන් වෙන්නෙ ස්ට්‍රෙප්ටොකොකල් නියුම්නිඒ එහෙම නැත්නම් නියුමෝනියාව හදන බැක්‍රටීරියාව විනාශ කරන එක, මේ බැක්ටීරියාව කොහොමත් අපේ පෙනහලු වල ඉන්නවා. වාතයෙත් ඉන්නවා. අපේ ඇග ශක්තිමත් ව ඉන්න තාක් කල් ඌට වර්දනය වෙන්න දෙන්නෙ නෑ. අපි දුර්වල වුනොත් ඌ අපිට නියුමෝනියාව හදනවා. කොරෝනා වලදි අපිට අවාසියක් වෙන්නෙ කොරෝනා හැදුනම අපේ ඉමියුනිටි එක අඩු වෙනවා. එහෙම උනාම බැක්‍රටීරියාව අපිව විනාශ කරනවා. ඉතින් අපිට කරන්න තියෙන්නෙ අපේ ඉමියුනිටි සිස්ටම් එකට පොඩි සපෝට් එකක් දෙන එක තමා.
    .
    ලුණු වතුරෙන් උගුර හෝදන්න. පලතුරු එහෙම ගන්න. බත් අඩුවෙන් කන්න. එලවලු වැඩියෙන් කන්න. පෝශන ගුණයක් තියෙන කෑම විශේෂයෙන්ම ගන්න. නිවිති වගේ. සුදුලූනු රතුලූනු අමුවෙන් ආහාරයට ගන්න විශේෂයි..

    ක්ෂනික ආහාර සොසේජස් බේකන් හැම් බර්ගර්ස් පීසා වගේ දේවල් කන්න එප.. නිතරම හිතන්න මම මේ වෛරස් එක පාරාජය කරනවා කියලා.

    මේ දේවල් මම මගේම අත්දැකීමෙන් කරේ.. මගෙ වයිෆ් පොසිටිව් වුනා. එයා ගෙදරම ඉන්න කෙනෙක්. ඒත් එයාට හැදුන හැටි පුදුමයි. කොහොම හරි එයාටත් මම ඒ දේවල්ම කලා. සනීප වුනා. මට නොහැදි එයාට හැදුනෙ කොහොමද කියන එක කල්පනා කරද්දි බොරැල්ලෙ ප්‍රයිවට් හොස්පිටල් එකකින් මම ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කලා. මගේ ඇගේ කොරෝනා ඇන්ටි බොඩීස් හැදිලා තිබ්බා. ඒත් මට කිසිම උනක් වත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නෑ...

    මම පුරුද්දක් විදියට මෙන්න මේ දේවල් කරන කෙනෙක්. කෑම කනකොට සුදු ලූනු රතුලූනු කනවා. නිතර ඇඹුල් ජාති කනවා. නෙල්ලි කියන්නෙ මගේ ප්‍රියතම කෑමක්. මම අමු මිරිස් කොච්චි වගේ දේවල් කනවා. ඉස්සො දැල්ලො කනවා ( නිතර නෙවෙයි, හයි කොලොස්ට්‍ර‍රෝල් ) වයිෆ් මේ කිසි දෙයක් කන්නෙ නෑ. මම හෙම්බිරිස්සාවක් හැදුනම බොන්නෙ ලොකු කසාය එකක්. ඇවකාඩෝ කනවා. පිටි කෑම අඩුවෙන් කන්නෙ. ක්ශනික කෑම කන්නෙ අඩුවෙන්.

    මම 100% විශ්වාස කරන්නෙ නෑ මේ දේවල්ම මට උදව් වුනා කියලා. නමුත් ආයුරුවේද ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන දේවල් මම නොදැනුවත්වම කාලයක් තිස්සෙ කරලා තියෙනවා. අත් හදා බලන්න. ඉක්මනින් ම කොරෝනා උවදුරෙන් මිදෙන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    ඇන්ටිජෙන් එකක්වත් කරගෙන කන්ෆර්ම් කරගන්න මචන්. නැත්තන් උබත් උබෙ වටේ ඉන්න අයත් ඔක්කොම අමාරුවෙ. මුලදිම කන්ෆර්ම් කරගත්තොත් ලේසීයිනෙ
     
    • Like
    Reactions: lahirumadushanr