මට කොරෝනා හැදිලා ද ?

Kai1

Member
Jul 14, 2022
2
0
1
කොරෝනා හැම තැනම තියෙනවා ද මේ දවස් වල රෝග ලක්ෂණ කොහොමද ?

සිකුරාදා කඩේ ගියා හිහින් කාගිල්ස් අයිස්පලන් , Set කිරි ගෙන්න්ල්ලා කෑවා.
මගේ කටේ විදුරුමස් කැක්කුමක් තිබ්බා
ඇස ලග ගෙඩියක් ඇවිල්ලා තිබ්බා

උදේ වෙනකොට ඇදෙන් නැගිටින්න බෑ , ඇස රිදෙනවා ඔලුව කැක්කුම , කට අරින්න බෑ හක්ක රිදෙනවා , කණ රිදෙනවා වගේ උණ තිබ්බා සෙනසුරාදා දවසම නිදා ගත්තා බෙහෙත් බිලා ඊට පස්සේ ඇස ලග තියෙන ගෙඩිය බැහැලා ගියා, ලුණු වතුරෙන් කට හෝදලා කඩේ කැක්කුම අඩු උණා.

අද වෙනකොට ලොකු අමාරුවක් නැහැ උණ අඩුයි එත් කට්ට සේම එනවා නරක උණු ඒවා ගද එක්ක වගේ ගොඩක් තිත්තයි ( මට සේම හැමදාම කට්ට එනවා මම ඇදුම තිබිලා හොද වෙලා තියෙන කෙනක් නිසා ) බයයි කොරෝනා හැදිලා කියලා හොටු , කැස්ස නම් නැහැ කලින් කිව්වා නේද පෙනහළු වල ලෙඩේ හැදිලා පස්සේ කියලා නොදනිම මැරෙන්නේ එහෙම වෙළද කියලා මට බයයි මොකද කරන්නේ ?
 

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Pcr කරපං මොට්ට පාල. මේකේ වෙද්දු නැහැ.ඉන්න එකත් බයිසිකල් පදින සමනලයෙක්