ලැජ්ජවේ සන්තෝසේ බෑ.
අද උදේ මටත් උනා බන් ඔය වගේ සීන් එකක්... මම් ගෑස් එකක් අරන් ඉතුරු දෙන්න මාරු සල්ලි නෑ කිව්ව පස්සෙ මම අතේ තිබ්බ 500ක් දුන්නා..පස්සේ තව 40ක් ඉල්ල ගත්තා..
කඩේ කෙල්ලෙක් හිටියේ ලැජ්ජවේ සන්තෝසේ බෑ...
කොහොමහරි ඒකිටත් එකපාරට අප්සෙට් ගියා ඒකිත් ෆෝන් එකේ කැල් එකෙන් තමයි ගාන හැදුවේ..
මමත් ෆෝන් එක අරන් ගාන හදලා බැලන්ස් එක බලා ගත්තා..
සාමානයෙන් ගනන් හදන්නේ මෙහෙමයි..(මට අද බැරි උනේ මම මුලිනුත් ගානක් දීලා ආපහු අතින් සල්ලි දීපු හින්දා)
අපි හිතමු අපි රුපියල් 53ක බඩුවක් ගත්තා කියලා..
අපි රුපියල් 100ක් දනවා..
මුදලාලි රුපියල් 20කොල 1ක් , දහයේ කොල 2ක් පහේ කාසි 1ක් , රුපියලේ කාසි 2ක්..(47)
අපි බඩු ගත්ත ගානේ ඉදන් රුපියල් 53 ඉදන් ඉතුරු සල්ල් ටික 100 වෙනකන් ගනන් කරන්න..
මුලින්ම ගන්නවා රුපියලේ කාසි දෙක 53 + 1+1 = 55
ඊට පස්සෙ රුපියල් 5 ගන්නව 55+5 = 60
ඊට පස්සේ දහයේ කොල දෙක 60+10+10=80
දැන් රුපියල් 20 කොලේ 80+20 =100
ඔන්න රුපියල් 100 හරි දැන් බඩුත් අරන් ගෙදර එනවා හරි සරලයි..

මාර වැඩේ කියන්නේ මට ගණන් එකතු කරගන්න අඩු කරගන්න බෑ.මාරැ සල්ලි එහෙම දෙන්න ගියාම හිර වෙනවා.