මට ගන්න වාහනයක්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Lancer kiyanawa ahuna.

    Meka automatic.
    mitsubishi nam bettak hari neda

    Mitsu nane manual bethakatawath... tiyena eun denne na

    supiriyak thiyenawa
    year 1 nam poddak ehe mehe wei
    LANCER EX
    oka patta machan...paagala yanna puluwani sapata
    https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2008-for-sale-puttalam-4

    oil consumption aulak nathhrtam e budget 1ta nissan bluebird 1k ganna
    patta sapa wahana..hotel walata suddo ehe mehe geniyanna aran covid nisa dan sale dala thiyenne
    6-8kmpl wage yanne kollo habai
    https://ikman.lk/en/ad/nissan-bluebird-g11-2010-for-sale-kalutara-1
    Manual nattam wahana epa :(
    ------ Post added on Jul 4, 2021 at 12:45 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් ආසයි manual පදින්න.ඒත් බෑනෙ.ලයිසන් ගත්තට පස්සෙ පැදලම නෑ.මැනුවල් පදින විදිය බලන් හිටියත් තේරෙනව ඔටෝ වලට වඩා පට්ට ආතල් කියලා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මාත් ආසයි manual පදින්න.ඒත් බෑනෙ.ලයිසන් ගත්තට පස්සෙ පැදලම නෑ.මැනුවල් පදින විදිය බලන් හිටියත් තේරෙනව ඔටෝ වලට වඩා පට්ට ආතල් කියලා
    මටත් ඕකම තමා.
    දැන් මන් ගේම් ගහන්නෙත් manual transmission දාලා
     
    • Like
    Reactions: niranga1989

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    car GIF
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    Lancer kiyanawa ahuna.

    Meka automatic.
    ඔව් මචෝ
    මම ෆොටෝ එක දැම්මේ අයිටම් එක ගැන අදහසක් ගන්න
    mitsubishi nam bettak hari neda

    Mitsu nane manual bethakatawath... tiyena eun denne na


    Manual nattam wahana epa :(
    ------ Post added on Jul 4, 2021 at 12:45 PM
    මගෙත් දැන් 141 එකට කලින් පැද්දේ මැනුවල් ලාන්සර් එකක්
    ගියා නෙමේ පියෑඹුවා මචන් ඒකෙන් නම්
    පට්ට වාහනේ
     
    • Like
    Reactions: niranga1989