මට ගමට එන්න..😥

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පුදුම නොස්ටැල්ජියාවක් තියන සිංදුවක් මේක, අමුතු මූසල පාලු ගතියකුත් දැනෙනවා අහද්දි,

    උබත් ගමෙන් නගරෙට ගිහින් බෝඩිමක හිර වෙලා ඉඳල තියන එකෙක්නම් මේක වෙනම විදියකට දැනෙයි.

    රත්න ශ්‍රී විජේවර්ධනයන්ගේ පදවැල්, කේමසිරි මාස්ටර්ගේ සංගීතය එක්ක අමරසිරි පීරිස්ගේ හටහඬ සංකලනයක්.



    ලියවුන හැටි :

     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බලපන් ඒකෙ තියෙන vibe එක, දැන් තියෙන සිංදු වල වගේ, මී පැණි overdose ගතිය නෑ, හෙනම මූසල ගතියක් දැනෙනව වෙලාවකට, හෙනම දුකක් දැනෙනව වෙලාවකට, තවත් වෙලාවකට funny ආතල් ගතියකුත් දැනෙනව 😀
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට හඳට යන්න හඳට යන්න ගන්ජ සුරුට්‍ටුවක් එවන්න කියලත් අපි ඉස්සර කිව්වා :giggle:
    Season 9 Lol GIF by The Office