මට ගැලපෙන TV Connection 1ක් ????
මේ CSN එකේ Cricket බලලා එපා වෙලා බන් ඉන්නේ
මට දැනගන්න ඕනේ ලංකාවේ cricket match බලන්න පුළුවන් මිල අඩුම සැටලයිට් connection මොකද්ද කියල? dialog per day TV එකේ Rs3 daily එක අරන් match1ක් යන දවස් වලට starsports active කරගන්න එකද? සාමාන්යෙන් ලංකාවේ matches යන්නේ starsports 1,2 වලද? 

600 rupees per month
channels 40k penawa.Sirasa arenna lankawe pradana channels okkoma penawa..
apita set kraganna puluwanda? ow api colombo walin 21KM. e nisa eka awulak na