මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    1636983286835.png

    වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය.

    ගෑස් සිලින්නඩර් මිළදී ගැනීම සඳහා විශාල පිරිසක් එම වෙළෙඳ සලට පැමිණ සිටි අතර , ඇයද එහි සිටිනු දක්නට ලැබුණි .

    ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ පැමිණි අතර , නියෝජිත මහතා වෙත නිකුත් කල ගෑස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිවිය.

    “මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූවාය.

    විරෝධතාවය හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පැයකට ආසන්න කාලයක් ගෑස් රැගෙන ආ ලොරි රථය පිටව යාමට නොහැකිව රැඳී සිටින ලදී .

    සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරී එම ස්ථානයට පැමිණි අතර, ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටියහ.

    පසුව වෙළඳසඅල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් , ඇයට ලබාදීමට පොලීසිය කටයුතු කළේය.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    View attachment 151230

    සඟවා තිබූ....

    හිතපන් ඔය වගේ තව කීයක් හංගලා ඇද්ද..
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,303
    726
    113
    ගූ ඇන් පී හෝ ජෙපීයක්. නැති බිල්ලෝ මවන්නේ නැතුව හිටප්න්.
     
    • Haha
    Reactions: Ozone4

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගූ ඇන් පී හෝ ජෙපීයක්. නැති බිල්ලෝ මවන්නේ නැතුව හිටප්න්.
    තියන බිල්ලෙක් නම් මට දැන් ගෑස් එකක් දීපන්. ඩිලිවරි දෙනවා ලංකාවේ ඕනේ තැනකට.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොඳ පොලිස් කාරයෙක් එතනට ඇවිත් තියෙනව.
    පවු නේ බන්. බලාන්කො සල්ලි වලට ගන්න ගෑස් සිලින්ඩරේට පාරෙ බුදියන ගානට පත්උනානෙ