මට ගූ ගියා සින්හලයෝ... 😅😅😅

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    3,957
    3,771
    113
    මම කලින් වැඩ කරපු ඔෆිස් එකක රිමෝට් වැඩකරන බංගලියෙක් හිටියා. අවුරුදු ගාණක් වැඩ කරලා තිබුනත් කටේ සවුදම විතරයි. අළුතෙන් මිනිස්සු වැඩට ගන්නකොට ඌ කියන්නෙම බංගලියෝ නම් ගන්න එපා කියලා. මහ අමනම එවුන්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,994
    6,017
    113
    මගෙත් එක්ක වැඩ කරන බංගලියා මන් ගැන බොසාට කේලම් කියනවා.. බොසත් කැරියා උගේ එවා අහනවා ඇති. මන් නම් කේලම් කියලා නෑ ඌ ගැන. ලගදි වෙච්ච දෙයක් නිසා මන් ඌ එක්ක වැඩ කරන්න බෑ කියලා බොසාට කිව්වා. මොකක්ද දන්නවද සීන් එක. මම නොකරපු වැරැද්දකට ඌ මාව ඇල්ලුවා කොම්පැණි whtsapp ගෲප් එකේ. මන් කිව්වා 100% ශුවර් මන් කලේ නෑ කියලා. හැබැයි මන් කිව්වේ නෑ ඒක කලේ ඌ කියලා. (මන් දන්නවා ඒක කලේ ඌ කියලා) හැමෝටමෙ ඒකෙන් පෙනුනා අරූ කැරි selfish එකෙක් කියලා. මන් පස්සේ බොසා එක්ක සේරම කිව්වා අපි cctv බලමු එතකොට වැඩේ කලේ කවුද කියලා පෙනෙයිනේ කියලා..මන් කිව්වා මට ඌ එක්ක වැඩ කරන්න බෑ. මාරු වෙන්න ඕන කියලා.. බොසා ඒකට කැමති නෑ ඌට අපි දෙන්නවම ඕන. බොසා මාව ශේප් කරන්න කියනවා. ඔයා ඒක කරනවා ඌ දැක්කනම් ඌ එක නිවැරදි කරන්න ඕන කියලා. ලොල්... බංගලියා මූනට හිනා වෙලා යටින් ගේම දෙනවා. (මං දන්නවා ඕකුන් ඔහොම තමයි කියලා) ඇත්තටම මට ඌ එක්ක පට්ට අප්පිරියයි වැඩ කරන්න..
    හැබැයි බොසා ලබන සතියේ මාව දවසක් head office එකේ මීටින් එකකට දාලා. අරූව දාල නෑ. ඌට මෙහෙ වැඩ 😅😅😅 ඕක ඌ දැනගත්තොත් පස් කනවා පොලවේ.. දෙන්නම එකම ලෙවල් වුනාට ඌව දාලා නෑ ඒකට මාව විතරයි .. 😅😅😅 බොසත් කැරියා. බගලියා දැන් දැන් wahtsapp group එකේ එහෙම ඌ නිකන් team leader කෙනෙක් වගේ ටෝක්ස් දෙනවා.. මට පේන්න.. මම නම් ලොකු සීන් දාන්නේ නෑ. අනිත් උන් එක්ක neutral එකේ වැඩේ කරන් යනවා...
    උඔලගේ අත් දැකීම් අනුවා ඉස්සරහට මෙහෙම වැඩ කරන්න පුලුවන් වෙයිද? මූ නිකන් හැමෝ එක්කම කත කරලා හිනා වෙලා බොක්ක දෙන්න වගේ ඉන්නේ.. මන් හිතන්නේ නෑ අනිත් උන් ඒවට අහු වෙයි කියලා.. හැබැයි මම එහෙම නෑ. වැඩේ විතරය්..වෙලාවකට ඌ ගැන පවු කියලත් හිතනවා ලොල්.. මට මේකෙන් අයින් වෙලා ඕන තැනක වැඩට යන්න පුලුවන් ඌට බෑ.. ඌ මට වඩා පරණයි.. ඒත් ඌ එක තැන පල් වෙනවා..
    ETCA aava ma ova okkoma
    hari ubata gedrama inna puluwan

    Aragale ta jaya wewa ko hayiyen kiyanna balanna