මට ගෙදර එපාම උනා

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට තේරෙන්නේ නැත්තේ තාත්තා ගේ වාහනේ ස්ටිකර් එකක් ගහන්න ඉල්ලන්නේ ඇයි?

    වාහනේ අරන් දුන්නේ මේ කුකු කොකා මහත්තයද?

    කොකා මහත්තයා මේක වෙන පර්ස්පෙක්ටිව් එකකින් බලන්න " මගේ වාහනේ වෙන කැරියෙක් ඌගේ ක්ලබ් කටුවක ස්ටිකර් එකක් ගහන්න ආවොත් මොකක්ද කල යුතු? "

    මම නම් උගේ කන පලනවා. ඉතින් තාත්තාට තෑන්ක්ස් කරන්න.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තාත්තා මහන්සියෙන් හම්බකරල ගත්ත වාහනේට උබ online entrepreneur club කියල ගහගත්තම හරියනවද ලොල් පොන්ස්?
    Good Night Omg GIF by Bayerischer Rundfunk
    කනට නෙමෙයි මුගේ පුකට බස්සන්න ඕනෙ මෝල් ගහක්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මීට අවුරුදු අටකට විතර කලිනුත් උබ නමේ වසරෙ නේද හිටියෙ, ඒ අකවුන්ට් එක බෑන්ද, යොහොවද මොකක්ද එකකින් ආවෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මීට අවුරුදු අටකට විතර කලිනුත් උබ නමේ වසරෙ නේද හිටියෙ, ඒ අකවුන්ට් එක බෑන්ද, යොහොවද මොකක්ද එකකින් ආවෙ
    මුගෙ තාම අකවුන්ට් තුනක් විතර රන් වෙනව.
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Bro Ubalage thaththata Hyundai Tucson Diesel 2011ලඩියක් hari thiyenaw, ape thaththata bike ekakwat tibbe na, loan dala bike aran maintain karanna baruwa wikka. Ubalage thaththa ubata SLIIT ekata yanna kiyala bala karanawa, ape thaththata mama SLIIT wage ekakata yanna oni kiyala bala karat eyalata daganna bari una. Everything depends on bro. as far as i feel you are in a good position, dont underestimate yur self. mona karannat kalin skill ekak hadaganin, ethakota ekko uba job ekak karai ehema nattam ea skill ekan entrepreneur kenek wei, :-D habai skill ekak buildup karagtte nattam ea dekama naha. Echcharai bro kiyanna tiyenne, good luck.