මට චන්ද නෙවෙයි ඕන, ජනතාවට හොද දෙයක් කරන්න. - ජනපති

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    246638446_10159326111681327_692770583445997857_n.jpg


    1634987609790.png
     

    Attachments

    • 1634987588022.png
      1634987588022.png
      115.1 KB · Views: 26

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මේ අලුත් නයිට්‍රජන් ගේන ඩයල් එක කව්ද කියල හොයා ගත්තා නං ගොඩක් ප්‍රශ්න වලට හේතුව කව්ද කියල අල්ලගන්න පුළුවන් ;-)
     
    • Like
    Reactions: fallend and Didy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේ අලුත් නයිට්‍රජන් ගේන ඩයල් එක කව්ද කියල හොයා ගත්තා නං ගොඩක් ප්‍රශ්න වලට හේතුව කව්ද කියල අල්ලගන්න පුළුවන් ;-)

    ඇවන්ට් ගාර්ඩ් සක්කිලියයි මොළ හතයි එකතු වෙලා මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන යෝජනාවක් දාල තීනවා කියල කලින් කිව්වා චීන ගූ හෝ වෙන රටවලින් පෝර ගේන එකක්
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඇවන්ට් ගාර්ඩ් සක්කිලියයි මොළ හතයි එකතු වෙලා මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන යෝජනාවක් දාල තීනවා කියල කලින් කිව්වා චීන ගූ හෝ වෙන රටවලින් පෝර ගේන එකක්
    මටත් හිතෙනවා ගජමිතුරු කල්ලියේ එකෙක් මේකට කෙලිම්ම සම්බන්ද ඇති කියල. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ අමෙරිකන් කාරයනේ. මොන රටේ ජනතාවටද කියලා කිව්වෙ නෑනේ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනේ තව මොනවත් කරන්න ඕන නෑ ඔහොමම ඇමරිකාවට චුත වෙලා පලයන්. බලපන් ඇමරිකාව වෙන රටවල් විනාස කරන හැටි උන්ගෙ පුරවැසියො දාල. සෙවල නන්දෙ තමයි හොදම උදාහරණෙ