මේ අලුත් නයිට්රජන් ගේන ඩයල් එක කව්ද කියල හොයා ගත්තා නං ගොඩක් ප්රශ්න වලට හේතුව කව්ද කියල අල්ලගන්න පුළුවන්![]()
මටත් හිතෙනවා ගජමිතුරු කල්ලියේ එකෙක් මේකට කෙලිම්ම සම්බන්ද ඇති කියල.ඇවන්ට් ගාර්ඩ් සක්කිලියයි මොළ හතයි එකතු වෙලා මොකක්හරි ප්රොජෙක්ට් එකක් ගැන යෝජනාවක් දාල තීනවා කියල කලින් කිව්වා චීන ගූ හෝ වෙන රටවලින් පෝර ගේන එකක්
