මට ජිවිතේ නැති කරගන්න වෙලා මචන්ලා..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ මෙන්න එකක් හම්බවුනා .උබ මැරෙන එකේ පොඩි බෝම්බයක් දෙන්නම් බඩේ බැදන් පාර්ලිමන්ට් එකට ගිහින් බ්ලාස්ට් කරගන්න කැමතිද ?:cool:

    උබේ වැඩෙත් කෙරෙනවා .අපේ රටත් බේරෙනවා .උබේ නමත් ජාතික වීරයන්ගේ ලිස්ට් එකට ඒනවා ..:cool::cool: හාද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙම උන් ඉන්නවා බන්.. සිරාවටම විස්වාස කරන්න බැ නමුත් ඉන්නවා. කෙල්ලොන්ට රජ මගුල් මෙහෙම එකෙක් සෙට් උනොත්. මුගේ මේ ඇඩියාවේ හැටියට කෙල්ල ලග වැද වැටෙයි. බඩ උනත් ගෙට ගන්න සැම්පලයක් තියෙන්නේ. අනුන්ගේ ලමයින්ට සීශෙල්ස් ඉදන් කිරිපිටි දෙන සීන් එකක්.

    OW EKA AHARI WENA RATAWALATH INNAWA

    APE RATATANAM MEHEMA WELA THIYENNE adayapana kamaye waraddak haa

    hama huththama sagavima thula :(

    anika aagama unath minissu allan inne waradi kona
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔවා කතා කරන්න ගියාම සැහෙන්න බැනුම් අහන්න වෙනවා මචන්. මේ කොල්ලා උනත් ලාමක වැඩියි. ප්ලේන් එකේ යන්න 10කගෙන් උපදෙස් ඇහුවා. ඉතින් කෙල්ලගේ සීන් එකට 100ක් කියන දේවල් කරයි. බූරුවාපිටේ ගිය තාත්තයි පුතයි වගේ තමා. ජිවිතේ හරි හරි වැරදි හරි හිතට එන දේ සර්තකව කරන්න ඔනා බන් මිනිස්සු මොනව කිව්වත් ආත්ම ශක්තිය අරගෙන. මොකද වැරදුනොත් ඒක තමන්ටමයි. ආයේ කාටවත් දොස් කියන්න බැ. අනුන් කියන දේ අහලා වැරදුනොත් අරූට මූට දොස් කිය කිය ඉන්න වෙනවා. මේ කෙලි හුට පටේත් එහෙමයි අපි මොනවා කිව්වත් මූට මෙකි බඩුව උනත් බඩක් එක්ක හිටියත් මෙකිවම නම් ඔනා මුගේ කැමැත්ත කෙල්ලගේ වාසනාව
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    දැක්කනේ ඔයාට මෙයාලා දීපු උත්තර.මෙයාලට ඕන දේකට " අනේ පල පොන්නයෝ" ඔය ටික කියන්න තමා දන්නේ.
    අනුන්ගේ ප්‍රශ්න බයිට් එකට අරන් සතුටු වෙන උන්ට ප්‍රශ්න කියලා වැඩක් නෑ.
    ඔයා ලංකාවට ආවොත් ජොබ් එකත් නැති වේ එතකොට කෙල්ලයි ජොබ් එකයි දෙකම නෑ.මෙහේ ඉන්න විශ්වාසවන්ත යාලුවෙක්ට හරි නෑදෑයෙක්ටහරි කියලා බලන්න
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :rolleyes:
     
    :oo: meka atta sira seen ekakda bn muta kellek boot thiyalada :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn oita wada dewal nathi wenawa minissunta ada ubata heta mata aniddata wena ekekuta labeem nolabeem ehema thamai ubata itihn duk wenda epa kiyanne nah eath uba lankawata awith nanathara wenna epa ubata uba witharai
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :oo: meka atta sira seen ekakda bn muta kellek boot thiyalada :dull:
    ඇත්ත වගේ බන්. බොරුවක් නම් දැන් ආතල් ගන්න කල් හරි. සතියක විතර ඉදන් මූ නාහෙන් අඩනවා. උගේ කෙල්ල ඌ රට ගියාට පස්සේ වෙන එකෙක් එක්ක ඇමිනිලා කියලා මූට කියලා තියෙන්නේ මුගේ අම්මා. කෙල්ල නැ කියනවලු.. මට නම් හිතෙන්නේ කෙල්ලයි අම්මයි වෙනම වලියක් ගිහින් මුගේ අම්මා හදන්නේ මූව එකිගෙන් වෙන් කරන්න. මූ කියන හැටියට නම් එහෙමයි. මොකද ඔහොම සීන් එකක් උනානම් කෙල්ල ආයේ මූත් එක්ක ඇලෙන්නෙ නැනේ මූ සල්ලි යවන්නෙත් අම්මට නම්. යාලුවෙක් හරි මූට කියනවනේ කෙල්ල චාටර් නම්. මට පේන්නේ කෙල්ල එක්ක මූ කතා කරලා විසදගන්න ඔනා ගැටලුවක්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Uba 24x7 mekeda bn? Dan oke welawa ra 1 pahu welane. :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Uba 24x7 mekeda bn? Dan oke welawa ra 1 pahu welane. :oo:
    ටේඩින් බන්.. උට්ටේ මාකට් ඔපන් වෙන්නේ හතර කොනේ. ඔස්ට්‍රිලියන් උන්ට ලන්කාවේ පාන්දර 4-5ට. යුරොප් උන්ට උදේ 11ට යුඇස් උන්ට රැ 6-7ට. අපි අනාතලන්තේ 24x7
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ටේඩින් බන්.. උට්ටේ මාකට් ඔපන් වෙන්නේ හතර කොනේ. ඔස්ට්‍රිලියන් උන්ට ලන්කාවේ පාන්දර 4-5ට. යුරොප් උන්ට උදේ 11ට යුඇස් උන්ට රැ 6-7ට. අපි අනාතලන්තේ 24x7

    Ow man nagitina welawata nam MT4 eka thorana wage thama. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැක්කනේ ඔයාට මෙයාලා දීපු උත්තර.මෙයාලට ඕන දේකට " අනේ පල පොන්නයෝ" ඔය ටික කියන්න තමා දන්නේ.
    අනුන්ගේ ප්‍රශ්න බයිට් එකට අරන් සතුටු වෙන උන්ට ප්‍රශ්න කියලා වැඩක් නෑ.
    ඔයා ලංකාවට ආවොත් ජොබ් එකත් නැති වේ එතකොට කෙල්ලයි ජොබ් එකයි දෙකම නෑ.මෙහේ ඉන්න විශ්වාසවන්ත යාලුවෙක්ට හරි නෑදෑයෙක්ටහරි කියලා බලන්න

    hurathalen kiyala therum karanna baha ban mokada unta eka ona hurathal uththara thamayi aththa hurathalwath sundarawath naha
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇත්ත වගේ බන්. බොරුවක් නම් දැන් ආතල් ගන්න කල් හරි. සතියක විතර ඉදන් මූ නාහෙන් අඩනවා. උගේ කෙල්ල ඌ රට ගියාට පස්සේ වෙන එකෙක් එක්ක ඇමිනිලා කියලා මූට කියලා තියෙන්නේ මුගේ අම්මා. කෙල්ල නැ කියනවලු.. මට නම් හිතෙන්නේ කෙල්ලයි අම්මයි වෙනම වලියක් ගිහින් මුගේ අම්මා හදන්නේ මූව එකිගෙන් වෙන් කරන්න. මූ කියන හැටියට නම් එහෙමයි. මොකද ඔහොම සීන් එකක් උනානම් කෙල්ල ආයේ මූත් එක්ක ඇලෙන්නෙ නැනේ මූ සල්ලි යවන්නෙත් අම්මට නම්. යාලුවෙක් හරි මූට කියනවනේ කෙල්ල චාටර් නම්. මට පේන්නේ කෙල්ල එක්ක මූ කතා කරලා විසදගන්න ඔනා ගැටලුවක්.

    :( mara prashnayak neh itihn owa nisa lankawata gioth meka iwarai :sorry:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අද වෙනකෙකු ලග සැනසෙන නිමේශි
    ඩන්ටා අඩනවා නුඹ ලග නැතිව පරවේසි
    ගියත් සීශෙල්ස් ගෙන්නට යහමින් පරකාසි
    උට්ටා වැලපෙයි කිම්බකට නොලැබ කිසිවාසි

    පිස්සු කෙලින්න එපා උට්ටො.. තො කිව්වා නේද එකසිය පාරක් ඔකිව එපා කියලා. තො ලන්කාවට ඇවිත් පුක් ගහන්නද? ඔක්කොම සල්ලි අම්මට නේද දුන්නේ..

    adooooo eka nam patta.:lol::lol:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    pixxu hukannala ban kello ona tharam innawaa hukanna onanam hukanna puke arinna onanam puke arinna gedara wadakari wage thiyan inna onanam e wage

    moda hukannala :lol::lol: eka athakin ban me wage hukannalanam lanakawe inne idala wadak naha kiyala hithenawa mewa balala:rofl::lol:

    :cool: motivated