මට ජීවත් වෙන්න ඉඩ දෙන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මට ජීවත් වෙන්න ඉඩ දෙන්න

    අඬුව අරන් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න - ලොවම කතා බහට ලක් වූ ලිපේ රත් වෙන බඳුනට අඬුව කඩා දැමූ කකුළුවා

    ජීවිතය කියන්නේ අපි හැමෝටම වටින දෙයක් සතා සිව්පාවන්ට ජීවිතය ගොඩක් වටිනවා . නමුත් මිනිසුන්ගේ ජීවිතය ජීවත් කරන්න ජීවිත කියක් මේ ලෝකේට අහිමි කරනවද මේ කියන්නේ යන්නේ මිනිසුන්ගේ ජීවිතය වෙනුනේ රස ආහාරවේලක් වෙන්න ඔන්න මෙන්න හිටපු කකුළුවෙක් කරපු දෙයක් ගැන

    මේ සංවේදී සිදුවීම සිදුවෙලා තියෙන්නේ චීන අවන්හලක, සූපවේදීයෙක් කකුළුවන් යොදාගෙන ආහාරයක් සකස් කරන විට එම ආහාරය සඳහා මේසය මතට ගත් කකුළුව‍ෙකු ලිපෙහි රත් වන බඳුනට ගොස් අඬුවක් කඩා දමා තිබෙනවා. කකුළුවා සිදු කළ මෙම සංවේදී ක්‍රියාවේ වීඩියෝව මුළු ලෝකයෙම කතා බමට ලක් වී තිබෙන අතර එම සංවේදී සිදුවීම නිසා සූපවේදීයා එම කකුළුවා සුරතල් සතෙකු ලෙස ඇති කිරීමට තීරණය කර තිබෙනවා මේ. එම සංවේදී සිදුවීමේ වීඩියෝවයි....​
    :(:(

     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඌ දන්නව ඇති වැවෙන බව ඒකයි කිසි ගානක් නැතුව කපන්න ඇත්තේ.


    උබලගේ කුලේ පොඩිම උන් නැට්ට කඩල දාල දුවන්නේ.. අන්න ඒ වගේ.. :P
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif