මට ජීවිතයේ කිසි සන්තෝසයක් දැනෙන් නෑ

Tropica

Member
Oct 15, 2016
86
8
0
මට ජීවිතයේ කිසි සන්තෝසයක් දැනෙන් නෑ

මට දැන් වයස 22.ඒත් මට ජීවිතේ තරුන කාලේ කරන දේවල් එකකටවත් ආසාවක් නෑ.කෙල්ලෙක් අද වෙනකන් දාගත්තේ නෑ.ඔය ආගමික දේවල් වලට ආසවකුත් නෑ.රස්සාවට යන්නත් ආසාවක් නෑ.ඉස්කෝලේ යන කාලෙ මන් බාහිර දේවල් වැඩිය කරෙ නෑ.සෙල්ලන් කරන්න සහ වෙන දෙයක් ඉගෙනගන්න ආසාවකුත් නෑ.මන් වෙනස් වෙන්න හැදුවත් එකත් වැඩිකල් කෙරෙන්නේ නෑ.මට දැන් කාලකණ්නියෙක් වගේ දැනෙනවා. ජීවිතේ හොන්දම කාලේ නාස්ති කරගන්නව වගේ දැනෙනවා.ෆේස්බුක් එකෙ යාලුවොන්ගෙ ෆොටෝ දැක්කම උන් කරන දේවල් දැක්කම මට මන් ගැනම කලකිරෙනව.ඉස්සර මන් මෙහෙම නෑ.මටත් හිතාගන්න බෑ මන් කොහොම මෙහෙම උනාද කියලා?මට දැන් දෙමව්පියන්ගේ ආදරේ දැනෙන්නෙත් නෑ.මල ගෙදරකදි මට දුකක් දැනෙන්නෙත් නෑ.පාර්ටියකට ගියාම සන්තෝසයක් දැනෙන්නෙත් නෑ.මන් කොහේ ගියත් මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ඉන්න බලන්නේ.

උබලත් මන් වගේද?මේක සාමානයයි ද?මන් වගේ ඉදලා වෙනස් වෙලා හොද ජීවිත ගතකරන අය ඉන්නවද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් ඔය වගේ තමයි.. .දුක් වෙන්න එපා උඹ හරි පාරට වැටිල ඉන්නෙ... මොනා උනත් උඹ ඉගනගඉනින්/ රස්සාව කරපන් හරියට... කන්න බොන්න හරි සල්ලි තියෙන්න ඕනෙනෙ...

    මේ ලෝකෙ මායාවල් වලට ආසාවල් නැති වීම වාසනාවක්... :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගේ ජීවිතේ අව්රුදු 24 යනකම් full ආතල්...:rolleyes:
    24 මට හිතුන සිරා කරන්න කෙල්ලෙක් සෙට් කරගන්න... :(කෙල්ලෙක්ට ආදරේ කරා ඉතින්.....:baffled:
    දැන් තත්වය බොහොම සෝචනීයයි සින්හළු කරපු ලොකුම ගොන් වැඩේ :angry:

    උබ කියනවා ඉතින් උබට ජීවිතේ කිසිම සන්තෝසයක් නැති ලු :rofl:
     
    Tropica

    Member
    Oct 15, 2016
    86
    8
    0
    මාත් ඔය වගේ තමයි.. .දුක් වෙන්න එපා උඹ හරි පාරට වැටිල ඉන්නෙ... මොනා උනත් උඹ ඉගනගඉනින්/ රස්සාව කරපන් හරියට... කන්න බොන්න හරි සල්ලි තියෙන්න ඕනෙනෙ...

    මේ ලෝකෙ මායාවල් වලට ආසාවල් නැති වීම වාසනාවක්... :yes:

    Thank you bro
     
    උබ 24 වෙනකන් ආතල් ගත්ත මතකයන් හරි තියෙනව.:rolleyes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මාත් ඔය වගේ තමයි.. .දුක් වෙන්න එපා උඹ හරි පාරට වැටිල ඉන්නෙ... මොනා උනත් උඹ ඉගනගඉනින්/ රස්සාව කරපන් හරියට... කන්න බොන්න හරි සල්ලි තියෙන්න ඕනෙනෙ...

    මේ ලෝකෙ මායාවල් වලට ආසාවල් නැති වීම වාසනාවක්... :yes:

    giphy.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබ කියලා තියන විස්තර වල හැටියට උබට ඩිප්‍රෙශන් වගේ මචෝ මානසික ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරගනිං ඕක හරියයි
     
    සිත නිවන කතා:P
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Oka wayase hati bn..igena gnnawanm hodata ewa karapan..job ekak karanwanm carrer path eka hriyata hada ganin.wela thyanwanm gym ekakta palayan.neththm dwsta push 100 withra gahapan..hodata kala beela hitapan..oya fb eke photo ewungeth wensak ne..unge jeewithath oya wage thamai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    uba satutu weyan jiwite gana awurudu 22 di ubata ohoma hituna eka gana
    apita jiwite gana hitenkota 25 panala

    kellek gana hitapan jiwiteta aramunak ati kara ganin

    aramunak natuwa kisima deyak sartaka na
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මට දැන් වයස 22.ඒත් මට ජීවිතේ තරුන කාලේ කරන දේවල් එකකටවත් ආසාවක් නෑ.කෙල්ලෙක් අද වෙනකන් දාගත්තේ නෑ.ඔය ආගමික දේවල් වලට ආසවකුත් නෑ.රස්සාවට යන්නත් ආසාවක් නෑ.ඉස්කෝලේ යන කාලෙ මන් බාහිර දේවල් වැඩිය කරෙ නෑ.සෙල්ලන් කරන්න සහ වෙන දෙයක් ඉගෙනගන්න ආසාවකුත් නෑ.මන් වෙනස් වෙන්න හැදුවත් එකත් වැඩිකල් කෙරෙන්නේ නෑ.මට දැන් කාලකණ්නියෙක් වගේ දැනෙනවා. ජීවිතේ හොන්දම කාලේ නාස්ති කරගන්නව වගේ දැනෙනවා.ෆේස්බුක් එකෙ යාලුවොන්ගෙ ෆොටෝ දැක්කම උන් කරන දේවල් දැක්කම මට මන් ගැනම කලකිරෙනව.ඉස්සර මන් මෙහෙම නෑ.මටත් හිතාගන්න බෑ මන් කොහොම මෙහෙම උනාද කියලා?මට දැන් දෙමව්පියන්ගේ ආදරේ දැනෙන්නෙත් නෑ.මල ගෙදරකදි මට දුකක් දැනෙන්නෙත් නෑ.පාර්ටියකට ගියාම සන්තෝසයක් දැනෙන්නෙත් නෑ.මන් කොහේ ගියත් මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ඉන්න බලන්නේ.

    උබලත් මන් වගේද?මේක සාමානයයි ද?මන් වගේ ඉදලා වෙනස් වෙලා හොද ජීවිත ගතකරන අය ඉන්නවද?
    අලුත් ක්ලාස් එකකට යන්න
    එතන කොල්ලෝ කෙල්ලෝ එක්ක හිනා වෙලා කෑ ගහලා ඉන්න
    එතකොට ඕක හරි යයි :)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මට දැන් වයස 22.ඒත් මට ජීවිතේ තරුන කාලේ කරන දේවල් එකකටවත් ආසාවක් නෑ.කෙල්ලෙක් අද වෙනකන් දාගත්තේ නෑ.ඔය ආගමික දේවල් වලට ආසවකුත් නෑ.රස්සාවට යන්නත් ආසාවක් නෑ.ඉස්කෝලේ යන කාලෙ මන් බාහිර දේවල් වැඩිය කරෙ නෑ.සෙල්ලන් කරන්න සහ වෙන දෙයක් ඉගෙනගන්න ආසාවකුත් නෑ.මන් වෙනස් වෙන්න හැදුවත් එකත් වැඩිකල් කෙරෙන්නේ නෑ.මට දැන් කාලකණ්නියෙක් වගේ දැනෙනවා. ජීවිතේ හොන්දම කාලේ නාස්ති කරගන්නව වගේ දැනෙනවා.ෆේස්බුක් එකෙ යාලුවොන්ගෙ ෆොටෝ දැක්කම උන් කරන දේවල් දැක්කම මට මන් ගැනම කලකිරෙනව.ඉස්සර මන් මෙහෙම නෑ.මටත් හිතාගන්න බෑ මන් කොහොම මෙහෙම උනාද කියලා?මට දැන් දෙමව්පියන්ගේ ආදරේ දැනෙන්නෙත් නෑ.මල ගෙදරකදි මට දුකක් දැනෙන්නෙත් නෑ.පාර්ටියකට ගියාම සන්තෝසයක් දැනෙන්නෙත් නෑ.මන් කොහේ ගියත් මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ඉන්න බලන්නේ.

    උබලත් මන් වගේද?මේක සාමානයයි ද?මන් වගේ ඉදලා වෙනස් වෙලා හොද ජීවිත ගතකරන අය ඉන්නවද?
    ohoma thama bn jiwithe
    poddak me purudu tika karapan
    issara math oya thathwemayi hitiye
    Kawadawath ube jiwithe anith ayage jiwitha ekka compare karanna epa eka uba ubata karaganna moda kamak. uba ube maargaye palayan. uba positive hithapan. anika karana de aasawen karapan
    uba kemathi field eka aethine job ekata . or karana job eka aasawen karapan
    me thread eka aniwa uda idala pallehata hondatama kiyawala hithata aran aewa kriyaawata nanwapan
    ubata jaya

    http://www.elakiri.com/forum/showthread.php?t=1773290

    sithata ganin
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියලා තියන විස්තර වල හැටියට උබට ඩිප්‍රෙශන් වගේ මචෝ මානසික ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරගනිං ඕක හරියයි

    ඔය මනෝ ඩොකාල කියන ඊනියා ඩිප්‍රෙශන් එකට බෙහෙත් ගත්තෝත් ඉතින් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි....:dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113

    ඔය මනෝ ඩොකාල කියන ඊනියා ඩිප්‍රෙශන් එකට බෙහෙත් ගත්තෝත් ඉතින් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි....:dull:

    පත්තරේක ගිය ලිපියක ඩොකෙක් කියලා තිබ්බා මුට තියනවා වගේ හැමදේම එපාවෙන ඩිප්‍රෙශන් ගතිය බෙහෙත් වලින් 100% ක් හොද කරන්න පුලුවන් කියලා ඇත්ත නැත්ත නොදනී