මට ටිකක් රිලැක්ස් වෙන්න ඔන

Status
Not open for further replies.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113
    මේ දවස් ටිකේම ප්‍රශ්නවලට මූණ දිලා හෙම්බත් වෙලා..හිතටත් නිදහස් නෑ..ඩිපේ‍රස් වෙලා වගේ දැනෙනවා...ටිකක් දුරකට යන්න හිතනෙවා

    හිත නිවාගන්න තැනක් සජෙස්ට් කරන්න..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    නුවරඑලිය පැත්තේ ඇල්ල පැත්තේ එක්කෝ ගාල්ල මාතර පැත්තේ ගිහින් පොඩි රූම් එකක් අරන් නැවතිලා ටිකක් නිදහසේ හිටපන්. මමත් යන්නම් යන්නම් කියලා ඉන්නවා. මේ දවස්ටිකේ ටිකක් ඔලුවට බරත් වැඩී වැඩ එක්කම. කෝච්චියේ අනුරාධපුරේ යන්න කියලා දාගෙන හිටියේ මේ සතියේ. ඒකත් කරගන්න බැරි උනා වැස්ස නිසා. වෙඩින් ඇනවසරි එකයි වයිෆ්ගේ උපන්දිනෙයි එකම දවසේ තියෙන්නේ දෙසැම්බර්. ඒකත් කෝච්චියේම නුවරඑලි පැත්තේ ගිහින් ඇවිදලා ටිකක් නිදහසේ ඉදලා එන්න. පුතාට නොවැම්බර් 27 ඉදලා ජනවාර් 2 වෙනකම් නිවාඩු මාසයක්ම ඉස්කෝලේ. එපා වෙලා ඉන්නේ බං. කොච්චර වැඩ කරත් මහන්සිය විතරයි ඉතුරුවක් වෙන්නේ නෑ. වෙඩිමක් දෙකක් සෙට් වෙනවා හැම මාසෙම. මාසෙ අන්තිමට පිච්චිය නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මම නම් එක පාර ලොකු දුරකට ගිහින් ලොකු ගානක් වියදම් කරනවට වඩා කරන්නෙ කෙටි කාල සීමා ඇතුලත කීප වාරයක් ලග තැන් වල ඇවිදින්න යන එක. සමහර විට පැයක් දෙකක් වෙන්නත් පුලුවන්. ලග තියෙන පාර්ක් beach ඒවා මේවා තමයි ගොඩක් වෙලෙට. ඒකට පුරුදු උනා ම stress එනවා අඩුයි. උබ ඉන්න ටවුන් එක අවටත් ඇති එහෙම තැන්.ඒවා සෑහෙන්න වටිනවා මෙහෙම වෙලාවට.
    ඒත් හරි යන්නෙ නැත්නම් අතට අහුවෙන ඇතුම් ටිකක් අරන් වැඩිය ප්ලෑන් නොකර train එකෙන් ගිහින් නාලා එන්න පුලුවන් තැනක් හොයාගෙන නාලා ඇවිදලා වරෙන්.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔහිය, ඉදල්ගස්හින්න, දියතලාව, හපුතලේ
    ඔය පැති try කරන්න, රවුමක් දාලා ඇවිත් අපිටත් කියන්නකෝ 😃😃
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබනේ දන්නේ උබ රිලැක්ස් වෙන විදිය. තව කෙනෙක්ට නුවරඑලි වගේ පැත්තක ගියාම රිලැක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට කිතුල්ගල ගිහින් වෝටරාෆ්ටින් කරලා බෝට්ටුවක් පැද්දමත් රිලැක්ස් වෙනවා. සමහර අයට ජැෆ්නා වගේ පැත්තක රවුමක් දාලා රා පොඩ්ඩක් බීලා ආතල් එකක් දැම්මමත් රිලැක්ස් වෙනවා. සමහරුන්ට නම් ස්පා එකකට ගියත් රිලැක්ස් වෙන්න පුළුවන්. :rofl:උබට ගැලපෙන තැන උබම තීරණය කරලා ඉක්මනින් ගිහින් වරෙන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,520
    113
    Mother Earth
    කැලේක ගිහින් හිටපන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හෙළුවෙන්. primitive විදිහට දඩයම් කරල කොහේ හරි ගල් ගුහාවක් හොයන් කැලේ නොතෙමී ඉන්න පුළුවන් තැනක්. :)
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කැලේක ගිහින් හිටපන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හෙළුවෙන්. primitive විදිහට දඩයම් කරල කොහේ හරි ගල් ගුහාවක් හොයන් කැලේ නොතෙමී ඉන්න පුළුවන් තැනක්. :)
    දැව ජාවරමක් කරනවා කියලා වන ජිවි එකෙන් ඇවිත් කුදලන් ගියාම රිලැක්ස් එක ලෙෆ්ට් :P

    යනවා නම් සිවුරක් දාගෙන පලයන්. එතකොට කිසි අවුලක් නෑ
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    මේ මාසෙ 28/29/30/01 වෙනිදා දවස් 4ම නිවාඩුයිනේ.. ඒ ඔක්කොම අල්ලලා ඇල්ල පැත්තෙ ගිහින් කූල් එකේ නිදහසේ ඇවිදල කියල වරෙන් :yes:
    itawada oya dawas tike Pettha wala senaga adui. :p holidays walata Elle yanne kawuda ban :p
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ දවස් ටිකේම ප්‍රශ්නවලට මූණ දිලා හෙම්බත් වෙලා..හිතටත් නිදහස් නෑ..ඩිපේ‍රස් වෙලා වගේ දැනෙනවා...ටිකක් දුරකට යන්න හිතනෙවා

    හිත නිවාගන්න තැනක් සජෙස්ට් කරන්න..
    Temple, church,...
     
    Status
    Not open for further replies.