මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මේක නම් උබටම හරියන එකක්...:cool::cool::cool:

    :love::love::love::sorry:
    වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
    පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
    ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
    ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
    සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
    එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට,
    ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...

    ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
    නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
    නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
    තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
    නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
    දරාගත නොහැක තවදුරටත්,
    පවසන්න ඔබ මා සමගමද?
    ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
    යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
    මෙලෙස සිතන්න,
    එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
    ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...

    සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
    නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...

    ---පහළ වීදියේ කොලු රැල---
    ---සහශ්‍රකය ගී එකතුව---
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ජහ කොටියා ජහ...
    :D:D:D

    :no: කෙල්ලන්ට ඔහොම නෑ බං. ඔය දුක කොල්ලො වුන අපිට විතරයි. කෙල්ලොන්ට දවසෙන් සේරම අමතකයි. :(
    kello sira karana un innava,eth unta duka nathi venna echchara kal yanne na bn :D ane mnda bn.mn danna eka kellek unna.ekitanam hena kal duka thibba bn...

    :( :(

    මේක නම් උබටම හරියන එකක්...:cool::cool::cool:

    :love::love::love::sorry:
    වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
    පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
    ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
    ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
    සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
    එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට,
    ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...

    ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
    නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
    නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
    තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
    නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
    දරාගත නොහැක තවදුරටත්,
    පවසන්න ඔබ මා සමගමද?
    ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
    යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
    මෙලෙස සිතන්න,
    එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
    ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...

    සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
    නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    ---පහළ වීදියේ කොලු රැල---
    ---සහශ්‍රකය ගී එකතුව---
    :D:D:D
    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

    :( :(
     
    berangakumara

    Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    Hodama de thama Fb deactivate karala e gena hoyannethuwa inna eka e gena hoyanna hoyanna oyamai vidawanne. Thamanmai thoraganna oni thawaduratath vidawanawada nedda kiyana eka. THERUWAN SARANAI DEVI REKAWARANAI Tc.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    ade monavada bn ubata thiyena vada :D
    thama ubalata course eka patan gaththe na neda bn :D
    ela ela ikmanata dahan bn :D

    :sorry::sorry::sorry::sorry:

    Degree එකත් කරන්න පටන් ගත්තා බං ඒකෙ වැඩයි fiverr වැඩයි....ආය කාර් එකේ පොඩි අවුලක් ඇවිත් ඒකට අද දවසම ඉවරයි :angry: වැඩ ගොඩගැහිලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    උබේ job එක මොකක්ද බන්?​

    මොන ජොබ්ද බං මට:(:(....degree එකේ වැඩ + Fiverr වැඩ + ගෙදර දහසකුත් එකක් බහුබූත වැඩ:angry::angry: හෙට දාන්නත් බෑ....I hv a date tomorrow :love::P පෝය දවසෙ වගේ දාන්නං
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Hodama de thama Fb deactivate karala e gena hoyannethuwa inna eka e gena hoyanna hoyanna oyamai vidawanne. Thamanmai thoraganna oni thawaduratath vidawanawada nedda kiyana eka. THERUWAN SARANAI DEVI REKAWARANAI Tc.
    mage acnt eken yanna ba bn,mava block karala thiyenne.vena acnt ekakin giye bn.dan yanne na bn balanna
    eth mathak venava ithn :sorry::sorry::sorry:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Degree එකත් කරන්න පටන් ගත්තා බං ඒකෙ වැඩයි fiverr වැඩයි....ආය කාර් එකේ පොඩි අවුලක් ඇවිත් ඒකට අද දවසම ඉවරයි :angry: වැඩ ගොඩගැහිලා

    appaa vahanayak hadanna giyoth ithn davasama ethana thama bn :( epa venava :D
    ela ela uba free unama dahan machan ehenm :)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අනිච්ච දුක්ඛ අනත්ත හරියට තේරුම් ගණින්... උඹට ඕක අමතක කරන එක සිම්පල්...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන ජොබ්ද බං මට:(:(....degree එකේ වැඩ + Fiverr වැඩ + ගෙදර දහසකුත් එකක් බහුබූත වැඩ:angry::angry: හෙට දාන්නත් බෑ....I hv a date tomorrow :love::P පෝය දවසෙ වගේ දාන්නං

    මොකක්ද බන් degree එක?
    Fiver වල මොනාද කරන්නෙ?
    කෙල්ලො ගැන මතක් කරන්න එපා බන්..​
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මන්දා මෙහෙම සටහනක් තියන්න ලැබුන එකත් දුකක්..... එක්කෝ ඕනේ නෑ... මුකුත් ලියන්නේ නෑ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද අර පොලිසි ගිය කෙල්ල එක්ක ආයේ සෙට් උනා බන්....:love::P හදිසියේ සෙට් උනේ... මාරම ගේමක් දීල කැමති කරව ගත්තේ....:baffled:ඉස්සර තරම් ෆන් එකක් නම් නෑ..:no: ඒත් දුන්නා උපරිමේ..... :love::love::love:අපි අතරේ ආයේ ආදරයක් නෑ කොහොමත්.... ඒත් එයා ආසයි මට....:D ගොඩක් විවෘතව කතා කලා.... බඳින්න හිටපු එකත් වැට උඩලු.. ඒ උනාට ඌ හෙන ආදරෙයි මේකිට.... කෙල්ලත් පන ඇරලා...ඌ ඇරෙන්න වෙන කෙනෙක් බඳින්නෙත් නෑලු... සෑහෙන්න ඌ හිතනවා දැන් ඉස්සරට වඩා... මගේ හිතේ දැන් ආදරයක් නෑ... නැත්තෙත් නෑ... :dull:ඒත් දුකක් නෑ... මං ඉතින් ඇහුවා මාසෙකට සැරයක් මෙහෙම සෙට් වෙමුද කියලා...:rofl::P ශුවර් නෑලු... :sorry:බලාපොරොත්තු තියා ගන්න එපාලු.. කොහොම හරි කමක් නෑ ඒ ළමයා සතුටින් ඒ කොල්ලව බැඳලා ඉන්නව නම් එච්චරයි......:cool: මම වැඩිය එලවන්නෙත් නෑ..... වෙච්චර මරාල එක්ක ආයේ මගෙත් එක්ක ආපු එකයි පුදුමේ.....:confused: ඒකි නම් අද සෑහෙන්න එන්ජෝයි කලා....:love::love::love: වෙනදා 3න් පාරක් යන මම අද එක පාර ගියෙත් මාර ගේමක් දීලා....:rofl::baffled::rofl: මේවා ලියන්න තැනකුත් නෑ බන්.. ඒකයි මෙතන කොටන්නේ හිතේ නිදහසට....

    ඒ අස්සේ අලුතින් කෙල්ලෙක් සෙට් උනා බන්...:cool: මගේ යාළුවෙක් ගේ ඔෆිස් එහෙක යාළුවෙක්.. හොඳ ජොබ් එකක් කරන හොඳ පඩියක් ගන්න කෙල්ලෙක්... එච්චර ලුකින්ග් නෑ හැබයි.. ඒ උනාට කැම්පස් ගිය පට්ට එඩියුකේට්ඩ් කෙල්ලෙක්.. හෙන චාම්... :love:දැන් දවස් 3ක් වගේ කථා කරනවා ෆේස්බුක් එකෙන්... අද නොම්බරෙත් දුන්නා... උගත් නිසා ගොඩක් අවංකයි.. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා... මට ෆන් එකට නම් කරන්න එපා කිව්වා... කෙල්ල හොඳට මගෙත් එක්ක කථා කරනවා.... කෙල්ල නම් ගොඩක් හොඳයි... ඒත් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... අනේ මන්ද මට සීරියස් යන්න හිතෙන්නේ නෑ..... :no: මට තව වැඩ ගොඩක් තියෙනවා කර ගන්න.... හ්ම්ම්ම්ම්ම්ම් බලමු ඉස්සරහට...
     
    mannam ubata mokuth kiyanne na bnn :D