මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අද අර පොලිසි ගිය කෙල්ල එක්ක ආයේ සෙට් උනා බන්....:love::P හදිසියේ සෙට් උනේ... මාරම ගේමක් දීල කැමති කරව ගත්තේ....:baffled:ඉස්සර තරම් ෆන් එකක් නම් නෑ..:no: ඒත් දුන්නා උපරිමේ..... :love::love::love:අපි අතරේ ආයේ ආදරයක් නෑ කොහොමත්.... ඒත් එයා ආසයි මට....:D ගොඩක් විවෘතව කතා කලා.... බඳින්න හිටපු එකත් වැට උඩලු.. ඒ උනාට ඌ හෙන ආදරෙයි මේකිට.... කෙල්ලත් පන ඇරලා...ඌ ඇරෙන්න වෙන කෙනෙක් බඳින්නෙත් නෑලු... සෑහෙන්න ඌ හිතනවා දැන් ඉස්සරට වඩා... මගේ හිතේ දැන් ආදරයක් නෑ... නැත්තෙත් නෑ... :dull:ඒත් දුකක් නෑ... මං ඉතින් ඇහුවා මාසෙකට සැරයක් මෙහෙම සෙට් වෙමුද කියලා...:rofl::P ශුවර් නෑලු... :sorry:බලාපොරොත්තු තියා ගන්න එපාලු.. කොහොම හරි කමක් නෑ ඒ ළමයා සතුටින් ඒ කොල්ලව බැඳලා ඉන්නව නම් එච්චරයි......:cool: මම වැඩිය එලවන්නෙත් නෑ..... වෙච්චර මරාල එක්ක ආයේ මගෙත් එක්ක ආපු එකයි පුදුමේ.....:confused: ඒකි නම් අද සෑහෙන්න එන්ජෝයි කලා....:love::love::love: වෙනදා 3න් පාරක් යන මම අද එක පාර ගියෙත් මාර ගේමක් දීලා....:rofl::baffled::rofl: මේවා ලියන්න තැනකුත් නෑ බන්.. ඒකයි මෙතන කොටන්නේ හිතේ නිදහසට....

ඒ අස්සේ අලුතින් කෙල්ලෙක් සෙට් උනා බන්...:cool: මගේ යාළුවෙක් ගේ ඔෆිස් එහෙක යාළුවෙක්.. හොඳ ජොබ් එකක් කරන හොඳ පඩියක් ගන්න කෙල්ලෙක්... එච්චර ලුකින්ග් නෑ හැබයි.. ඒ උනාට කැම්පස් ගිය පට්ට එඩියුකේට්ඩ් කෙල්ලෙක්.. හෙන චාම්... :love:දැන් දවස් 3ක් වගේ කථා කරනවා ෆේස්බුක් එකෙන්... අද නොම්බරෙත් දුන්නා... උගත් නිසා ගොඩක් අවංකයි.. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා... මට ෆන් එකට නම් කරන්න එපා කිව්වා... කෙල්ල හොඳට මගෙත් එක්ක කථා කරනවා.... කෙල්ල නම් ගොඩක් හොඳයි... ඒත් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... අනේ මන්ද මට සීරියස් යන්න හිතෙන්නේ නෑ..... :no: මට තව වැඩ ගොඩක් තියෙනවා කර ගන්න.... හ්ම්ම්ම්ම්ම්ම් බලමු ඉස්සරහට...

yako
uba hena malkumarayyekne
ube muna balaganna aasayi ban uba koyi wageda kiyala.:rofl::rofl:
mam me dawaswala research ekak karanawa:baffled::baffled:
 
black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    LOVE

    මචං. මාත් අවුරැදු 6ක් කරලා අන්තිමට ඔය කට්ට කෑවා. වැඩිය හිතන්න එපා තව මාසයක් උඹට ඔය හිතේ අවුල තියෙයි. ඊට පස්සෙ බලපන්කො. ජීවිතේ ෆුල් මාවලස් වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් කෙල්ලො තියා බල්ලෙක්වත් නැති වෙනවා. ඊටත් පස්සෙ කෙල්ලො, ඇන්ටලා වැහි වහිනවා. මං අද කිව්වා කියලා හිතාගනිං. anyway dont worry කොල්ලො. අනික ඔය කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපංකො. ඒකි ඒ ලයිෆ් එකෙන් තවත් වැටෙනවා මිසක් ගොඩ එන්නෑ. අත්දැකීමෙන් කියන්නෙ.

    byeeeeee:cool::cool::cool:
     
    Last edited:

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Owa ohoma thamai ban. Photo ekakwath penna bariwenna block karalama dahan. Aya hithanna epa. Amathaka wela yai nikanma.
    mokuth dan penne na bn
    mathakayak vitharai bn
    mavila pena mathaka vitharai machan mata dan ithuru :sorry::sorry:

    මේ කතා දෙක බලපන් මචන්,
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213
    http://www.elakiri.com/forum/showthread.php?t=1770550

    ඔහොම හිටිය කියල ඒ කෙල්ල උඹ ගැන හිතන්නේ නැනේ මචන්. උඹට හරියන කෙල්ල පස්සේ හම්බෙයි, හිත හදාගන්න බලපන්.
    mata oya threads dapu bathiya2005 kiyana mithrayath kivva machan.mn 1st thread eka kiyevva.eka kiyavaddi mata apahu mul eva mathak venna gaththa bn.ithin mn eka kiyona eka navaththuva bn,apahu pahu giya eva mathak veddi mata ekige account ekata yanna hithenava bn :baffled::baffled:

    මචං. මාත් අවුරැදු 6ක් කරලා අන්තිමට ඔය කට්ට කෑවා. වැඩිය හිතන්න එපා තව මාසයක් උඹට ඔය හිතේ අවුල තියෙයි. ඊට පස්සෙ බලපන්කො. ජීවිතේ ෆුල් මාවලස් වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් කෙල්ලො තියා බල්ලෙක්වත් නැති වෙනවා. ඊටත් පස්සෙ කෙල්ලො, ඇන්ටලා වැහි වහිනවා. මං අද කිව්වා කියලා හිතාගනිං. anyway dont worry කොල්ලො. අනික ඔය කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපංකො. ඒකි ඒ ලයිෆ් එකෙන් තවත් වැටෙනවා මිසක් ගොඩ එන්නෑ. අත්දැකීමෙන් කියන්නෙ.

    byeeeeee:cool::cool::cool:
    eth machan mn kiyanne na bn e nangita narakak venna kiyala,mata mona kalath.mn kiyanne eyata kavada hari davasaka mn varadi na eyata avankavama adare kala kiyala therunanam athi bn :yes::yes::yes:
    mata e athi bn..mn puluvan uparimen me duka nathi karaganna eka eka eva karanava,mata dan issara tharamma awlk na.eth hitapu gaman sika gahanava.kohoma hari thava kal yaddi oka arila yai kiyala matath hithenava machan :) kohoma hari eya sathutin hitiyanam mata athi.eya hinda eya inna kale mn sathutin unna bn.eya boruvata hari adare kala,mata e athdakimath dunna.mn eyata vaira karanne na.mata awlk na bn.mata one uneth eyava sathutin thiyannai.eyata eya giya thana sathutunam mata awlk na bn
    habai mn mage thana hadagannava bn aye mata oya vage hethuvak nisa kellek mava dala yanne nathi thanata.ethakan mn aye kellekta bahinne na bn
    exp ganna kello ekka yalu unath me samaje dan inne oya vage kello thama bn.ayemath mata boot kanna thama ithin venne.

    eka nisa thana hadaganna kiyalai mn hithuve bn
    godak kello oya vage sihina loka vala thama bn inne,ehemath ekak thama bn jiwithe mona vageda kiyala therum aran inne.e vage ekak mata issarahata labunoth hondai.godak un kiyanne pina one kiyalane.ane mnda bn mata eka thiyenavada danne na bn
    kohoma unath magen varadi novana vidiyata mn innava bn

    oya uba kiyana vidiyata mata ude train ekaka giyama antalai kelloi ona tharam set venava bn.eth mata ehema hitha yanne na bn,
    antalata ithin love karanne nane bn,scene ekatane yanne,e unata mn e subject ekata bassoth ithn ekama thama bn :rofl:

    hitha palane karagena innava bn honda kellek kavada hari labeine kiyala
    :yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ah ha..:D:D
    mata me uttra diyan machan
    uba sududa?
    anga fitda? arnold wage nowunata hondata cuts penna thiyenawada ange adumak andama.?
    usa mahatha kopamanada?
    :baffled::baffled:

    චමින්දයා එන ලයින් එක අල්ලන්නෑ:P:P සමීක්ෂණයක් කිය කිය අන්තිමට උබට ගෙදරත් එන්න කියයි ඈ..උබ අහුවෙන්නනං එපා:D:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ah ha..:D:D
    mata me uttra diyan machan
    uba sududa?
    anga fitda? arnold wage nowunata hondata cuts penna thiyenawada ange adumak andama.?
    usa mahatha kopamanada?
    :baffled::baffled:

    ලොල්...:D මෙහෙමයි.. ඔව් සුදුයි.. උසත් තියෙනවා හොඳට... අනේ නෑ ආනෝල්ඩ් වගේ මසල්ස් නෑ.. 6 පැක් නෑ... හැබැයි කිට මරනවා ලෙසටම.. හොඳ පර්ෆියුම් එකක් යූස් කරනවා... කොණ්ඩේ ජෙල් කරනවා.... කැෂුවල් ඇන්දත් ලස්සනට පිළිවෙලට අඳිනවා....

    පර්සනැලිටි එක තියෙනවා හොඳට... කෙල්ලෙක්ට බය නැතුව එයාගේ හිතට ලං වෙන පුළුවන් විදියට ටෝක් කරන්න පුළුවන්...

    අනේ මන්දා ඉතින් දෙවියෝ දීලා තියෙන රූපේ බන්....:rofl: අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආස ආර්ථික අතින් ස්ථාවර කොල්ලනට... හොඳ ජොබ් එකක්.. පඩියක්... කාර් එකක් වගේ තියෙනවා නම් ගෑණු ගේමක්ම නෑ....;)

    ආහ් අමතක උනා.. සෙක්ස් ලයිෆ් එකත් වැදගත්.. කාම සූත්‍ර වගේ වැඩේ දෙන්න පුළුවන් නම් ගොඩේ ගොඩ... කෙල්ලෝ ආසයි විවිදත්වයට.... :cool:
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    උබේ උස කීයද බං
     
    :D:D
    ela ela,
    11.gif
    11.gif

    +++

    ජෝක් බොල ජෝක්:P

    :P:P:yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හැරෙන තැපෑලෙන් වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට එයි කියල නම් මම කීයටවත් හිතුවේ නෑ... ඒ කථාවත් කොටන්නම් කෝ ඉතින්...;) එදා මෙදා තුර මම මගේ කථා ඔක්කොම වගේ කිරියේ කොටලා තියෙනවා...:yes: මේකත් ඉන්න ඔහේ කොටනවා..

    එයාව මම මුලින් දැක්කේ මගේ යෙහෙළියකගේ ෆොටෝ එහෙක ටැග් වෙලා ඉද්දි...:love: ලස්සන ඇස් දෙකක් ඇයට තිබුනේ...:love: ලොකූ ලස්සනක් නොතිබ්බත් අමූතූ ලස්සනක් තිබුනා... අහිංසක පාටයි....:love:එදාම මම නිකන් වගේ මගේ යෙහෙළියගෙන් විස්තර ඇහුවා... සියල්ල සෙටල් කල මගේ යෙහෙළිය ඇයට මුහුණු පොතෙන් අමතන ලෙස දැන්නුවා.. ඒ මීට මාස 3කට ඉහත... නමුත් ඒ වෙද්දි මගේ ජීවිතේ වෙන ගෑණු ළමයෙක් හිටපු නිසා මම වැඩිය උනන්දු කලේ නෑ....:no: නිතරම මගේ යෙහෙළිය මාව අමතලා වැඩේ කරගෙන යනවාදැයි විමසුවා..:dull: මම ඇයව මග ඇරියා...:baffled:

    කෝමෙන් කෝම හරි දැන් සතියක් වගේ ඇති මම නිකන් කථා කලා...:yes: මූණු පොතෙන් චැට් කලා.... ළමයා නම් ගොඩක් හොඳයි වගේ... ජපුර මාකටින්ග් කරපු දැන් හොඳ කොම්පැණියක ඉහළ තනතුරක් දරනවා... පට්ට ඕපන්.. නිදහස් කෙල්ලෙක්... ඇක්ටිවු... මම නොම්බරෙත් අරන් ගොඩක් දවස්, ඊයේ තමයි කථා කලේ හදිසි නැතුව.. මම ඇඹලයා කියලා හිතයි... :rofl::Pඒකි පට්ට බිසී අප්පා.. අල්ලන්න හරි අමාරුයි... :oo:රෑට තමයි කථා කරන්න හම්බෙන්නේ.... :nerd:

    මම ම කතා කරනකන් කිසිම රිප්ලයි එකක් නෑ.. :no:වෙලාවකට මටත් මල පයිනවා රෙද්ද..:growl: මම නිකන් හැම වෙලේම දෙන්න ඕනේ.. හිටී ගමන් හේයි ගාලා මැසේජ් නම් කරනවා... :love:කොච්චර උනත් ලොකු බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ.. කෙල්ලෝ කියන්නෙම දුකක්... :angry:එක දෙයක් නම් උනා.. අලුත් එක නිසා පරණ එක අමතක වීගෙන යනවා...:rofl::rofl::rofl: දැන් ගානක් නෑ වගේ. :P

    ඊයේ තමයි කැ*රිම සීන් එක උනේ.. :baffled:මම ඊයේ යාලුවෝ සෙට් එකත් එක්ක බීලා නිකන් ගත්තා කෙල්ලට රෑ.. මම බිවුවම ටෝන් එක අවුට් යනවා.. මට ඊයේ අම්බ වෙරි... ඉතින් කථා කලා වැස්සත් නිසා... මම බීලා ඉන්නේ කියලා කෙලින් කිව්වා... ම්ම් මොනවා හිතුවද මන්දා මම ගැන... හිතුවත් ඉතින් මොනවා කරන්නද.....:rofl: අද උදේ නැගිටලා කෝල් රෙකෝඩ් එක ඇහුවා.. මට රෙද්දේ ගූ ගියා සිඬහලු....:baffled::baffled::baffled: මං පිස්සෙක් වගේ කියෝනවා... එකම දේ.. හයියෝ.... :dull::dull::dull:

    අවුලක් නම් නෑ අද හොඳට කථා කලා මගෙත් එක්ක...කට හඬත් මාර ලස්සනයි... හරිම කරුණාවන්තයි... :love:එයත් මට කැමතී වගේ...:love: ඒත් ඉතින් තවම යාළුවෝ වගේ කථා කරන්නේ....:dull::dull::dull: මම ගැන වැඩිය කෙයා කරන්නෙත් නෑ වෙලාවකට..:angry::angry::angry::growl::growl::growl: ඒ වෙලාවට නම් උට්ට දමලා ගහලා ඉන්න හිතෙනවා..:oo::oo::oo:මට වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් එකක් පැදලා දැන් ගොන් කරත්තයක් එලෝනවා වගේ සීන් එකක්... :lol::lol::lol:වෙනස නම් දැනෙනවා සෑහෙන්න... :(:(:(ආයේ මොන්ටිසෝරි ඉඳන් යන්න ගියාම එපා වෙනවා...:oo::dull::dull: