ඇවරේජ් සිංහලයෙකුට ලංකාවෙ ඉදන් තනියම දියනුවෙන්න නම් වාසනාව ලොකුවටම තියෙන්න ඕන. ඒක නැත්තන් ඉගෙන ගත්තත් වැඩක් නෑ.
ගෙයක් හදලා වාහනයක් අරන් ඕටී කර කර ඒවායෙ ලෝන් ගෙවන්න නැහෙනවානම් ඒත් වැඩක් නෑ.
දියුනුව කියලා කීවෙ මන් ෆයිනෑන්ෂල් ෆ්රීඩම් එක.