මට තේරෙන්නෙ නෑ බං ‌මේ Adobe Trial එකේ දවස්?

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    oka cancel wennath over 3 days yanwa bn
    3 days walta kalin cancel karanna oni nath nam additional charge wenawa
     
    • Love
    Reactions: AnuradhaRa

    Rastapopoulos

    Well-known member
  • උඹට මොකටද ඕව? උඹ මේවා දාගෙන මොනවා හරි කරනවා නම් කමක් නෑ. නිකන් මේවාට සල්ලි ගෙවලා දාගන්නවා. උඹට එළකිරි ඇවිල්ලා thread දාගන්න පුළුවන් විදියේ ඩිවයිස් එකක් තිබ්බොත් ඇතිනේ වෙන මොනවත් උඹට ඕන නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    ඇයි බන් උබ ඕව සල්ලි දීලා අර ගන්නෙ? ෆොස්ට්වෙයා එකකින් ලොකු වැඩක් කරන්නෙත් නැත්නම්, ඒකෙන් ලොකු ගාණක් හොයන්නත් බැරි නම් සල්ලි දීලා අරන් වැඩක් නෑනේ. රු 1500ක් විතර වියදම් කරලා Kaspersky ,eset වගේ හොද වයිරස් ගාඩ් එකක් දාගෙන, Crackදාගෙන පාවිච්චි කරපන්.