මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(

    මොකක්ද උබ බැලුවේ ? :dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොකක්ද උබ බැලුවේ ? :dull:

    The Lost World 1999


    The_Lost_World-19188.PNG

    The Lost World (1999)

    TV Series - Action | Sci-Fi | Adventure

    At the dawn of the 20th century, a band of adventurers are part of an expedition to prove the existence of a lost world isolated from the modern world. Disaster happens and the band find themselves trapped and isolated in this dangerous land with only the help of a young wild woman who was stranded in the land herself as a child. Together, the band fight to survive against the fearsome dinosaurs and other dangers that land has as they search for a way to escape.




    Season 3

    May 13, 2002 Episode 22 - Heart of the Storm
    May 06, 2002 Episode 21 - Trapped
    Apr 29, 2002 Episode 20 - Legacy
    Apr 22, 2002 Episode 19 - Tapestry
    Apr 15, 2002 Episode 18 - The Elixer
    Apr 08, 2002 Episode 17 - The Imposters
    Mar 02, 2002 Episode 16 - Suspicion
    Feb 23, 2002 Episode 15 - Finn
    Feb 04, 2002 Episode 14 - The Secret
    Feb 09, 2002 Episode 13 - Phantoms
    Feb 02, 2002 Episode 12 - The End Game
    Jan 21, 2002 Episode 11 - Ice Age
    Jan 14, 2002 Episode 10 - Brothers in Arms
    Jan 12, 2002 Episode 9 - A Witch's Calling
    Dec 08, 2001 Episode 8 - Hollow Victory
    Dec 01, 2001 Episode 7 - Dead Man's Hill
    Nov 18, 2001 Episode 6 - Fire in the Sky
    Nov 17, 2001 Episode 5 - The Knife
    Nov 05, 2000 Episode 4 - True Spirit
    Oct 29, 2002 Episode 3 - An Eye for an Eye
    Oct 22, 2001 Episode 2 - The Travelers
    Oct 20, 2001 Episode 1 - Out of the Blue

    Season 2

    May 26, 2001 Episode 22 - Into the Fire
    May 19, 2001 Episode 21 - A Man of Vision
    May 12, 2001 Episode 20 - The Visitor
    May 05, 2001 Episode 19 - The Pirate's Curse
    Apr 28, 2001 Episode 18 - Survivors
    Apr 21, 2001 Episode 17 - Mark of the Beast
    Mar 10, 2001 Episode 16 - Quality of Mercy
    Mar 03, 2001 Episode 15 - The Outlaw
    Feb 24, 2001 Episode 14 - Under Pressure
    Feb 17, 2001 Episode 13 - The Guardian
    Feb 10, 2001 Episode 12 - Voodoo Queen
    Feb 03, 2001 Episode 11 - Trophies
    Jan 27, 2001 Episode 10 - The Source
    Jan 20, 2001 Episode 9 - The Games
    Nov 25, 2000 Episode 8 - The Prisoner
    Nov 18, 2000 Episode 7 - London Calling
    Nov 11, 2000 Episode 6 - Skin Deep
    Nov 04, 2000 Episode 5 - Divine Right
    Oct 28, 2000 Episode 4 - Stone Cold
    Oct 21, 2000 Episode 3 - Tourist Season
    Oct 14, 2000 Episode 2 - Amazons
    Oct 07, 2000 Episode 1 - All or Nothing

    Season 1

    May 20, 2000 Episode 22 - Barbarians at the Gate
    May 13, 2000 Episode 21 - Prophecy
    Apr 22, 2000 Episode 20 - The Chosen One
    Mar 04, 2000 Episode 19 - Resurrection
    Feb 26, 2000 Episode 18 - Birthright
    Feb 19, 2000 Episode 17 - Prodigal Father
    Feb 12, 2000 Episode 16 - Time After Time
    Feb 05, 2000 Episode 15 - Unnatural Selection
    Jan 29, 2000 Episode 14 - Camelot
    Jan 22, 2000 Episode 13 - Absolute Power
    Jan 15, 2000 Episode 12 - Tribute
    Nov 27, 1999 Episode 11 - Creatures of the Dark
    Nov 20, 1999 Episode 10 - The Beast Within
    Nov 13, 1999 Episode 9 - Paradise Found
    Nov 06, 1999 Episode 8 - Out of Time
    Oct 30, 1999 Episode 7 - Blood Lust
    Oct 23, 1999 Episode 6 - Salvation
    Oct 16, 1999 Episode 5 - Cave of Fear
    Oct 09, 1999 Episode 4 - Nectar
    Oct 02, 1999 Episode 3 - More Than Human
    Apr 03, 1999 Episode 2 - Stranded (2)
    Apr 03, 1999 Episode 1 - The Journey Begins (1)





    :(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තව එකක් බලන්න පටන් ගනින් එතකොට හරි :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තව එකක් බලන්න පටන් ගනින් එතකොට හරි :lol:

    ආයේ කවදාවත් වෙරෝනිකා වගේ කෙල්ලෙක් හම්බෙන එකක් නැහැ මචන්ලා.... ඒ ගත වෙච්ච මාස දෙක පුරාවට පුදුම විදිහට අපි දෙන්නා බැඳුනා ... :dull:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආයේ කවදාවත් වෙරෝනිකා වගේ කෙල්ලෙක් හම්බෙන එකක් නැහැ මචන්ලා.... ඒ ගත වෙච්ච මාස දෙක පුරාවට පුදුම විදිහට අපි දෙන්නා බැඳුනා ... :dull:

    අව්ලක් නෑ ඊලග එක බැලුවම ඔකේ හිටපු උන් අමතක වෙන්ව
    :lol::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් කුකුලෝ.....
    මෙන්න මේ කිරියට ඇවිත් වළියක්ඇද ගනින්...
    ජීවිතේ නිකං බූස්ට් වෙලා එන හැටි බලන්න....

    උඹට මතකද ඒ කාලේ...
    අර ප්‍රෝතියන්-ටොපොලොජි බානත් එක්ක ඇද ගත්ත ඇද ගැනිල්ල..........
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    අව්ලක් නෑ ඊලග එක බැලුවම ඔකේ හිටපු උන් අමතක වෙන්ව
    :lol::nerd:


    මන් හිතන්නේ නැහැ වෙරෝනිකාගේ මතකය මට අමතක කරගන්න පුළුවන් වේවි කියලා....:dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya



    මේහ් කුකුලෝ.....
    මෙන්න මේ කිරියට ඇවිත් වළියක්ඇද ගනින්...
    ජීවිතේ නිකං බූස්ට් වෙලා එන හැටි බලන්න....

    උඹට මතකද ඒ කාලේ...
    අර ප්‍රෝතියන්-ටොපොලොජි බානත් එක්ක ඇද ගත්ත ඇද ගැනිල්ල..........


    මතකයි මතකයි කුකුලෝ.. මට මතකයි.. අනේ පව් කියලත් හිතෙනවා මට වෙලාවකට.. සෙට් කරගත්තා නම් අද අහක යන්නේ නැහැ උන් දෙන්නව ( හෝ එකම එකීව )....

    දැන් කව්ද කිරිය හැඬල් කරන්නේ... මට බලන්න මොකක් හරි TV සීරිස් එකක් කියපල්ලකෝ බන්...නිකන් පිස්සු වගේ...
    .:(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මතකයි මතකයි කුකුලෝ.. මට මතකයි.. අනේ පව් කියලත් හිතෙනවා මට වෙලාවකට.. සෙට් කරගත්තා නම් අද අහක යන්නේ නැහැ උන් දෙන්නව ( හෝ එකම එකීව )....

    දැන් කව්ද කිරිය හැඬල් කරන්නේ... මට බලන්න මොකක් හරි TV සීරිස් එකක් කියපල්ලකෝ බන්...නිකන් පිස්සු වගේ...[/COLOR][/SIZE].:(

    මොනවයි උබ බලල තියෙන්නේ :oo::oo:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado balapan dan eya wenas wela thiyena hati :eek:
    civilized wela, matured wela :oo:
    eth mama kemathi kele hitapu kale widihata thamath hitiyanam :dull::P

    MV5BNTQyODIyMTQzNV5BMl5BanBnXkFtZTgwODEzOTAzMjE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ado mamath issara veronicata pem kala...uba a mathake aye aluth kala :(

    වේලි වේලි උන්නු අපිට සම් තින් එකක් අරන් දීපු දැරිවියෝ බොලව් මේ... :oo:


    මොනවයි උබ බලල තියෙන්නේ :oo::oo:

    අලුත් ඒවගෙන් කියලා බැලුවේ ෆ්ලෑෂ්, 100 විතරයි...මන් ආස ටිකක් රජ කාලේ , අත්භූත කතා වලට...:eek:

    ado balapan dan eya wenas wela thiyena hati :eek:
    civilized wela, matured wela :oo:
    eth mama kemathi kele hitapu kale widihata thamath hitiyanam :dull::P

    MV5BNTQyODIyMTQzNV5BMl5BanBnXkFtZTgwODEzOTAzMjE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    මාත් ආස ගල් යුගේ එයාගේ ලස්සනට....:(


    282822.jpg





     
    Last edited:

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Lost world kiyala nama daaala thiyenne baluwata passe Veronica mathak wela lost feeling ekak ena hindada dannehe? :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අලුත් ඒවගෙන් කියලා බැලුවේ ෆ්ලෑෂ්, 100 විතරයි...මන් ආස ටිකක් රජ කාලේ , අත්භූත කතා වලට...:eek:

    එහ්නන් මම දැන් නෑ .. මම බලන්නේ comedy .. :oo: