සොහොන;19336251 said:දෙමෙලුන්ට දෙන්න ඕනේ දේ දීලා ඉවරනේ බන් දැන් ඉතින් කතා කරාට වැඩක් නැ වාගේ නේද මචෝ



එකයි මට තියෙන ගැටලුව....තවත් හෙන ගැහෙන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද අවජතකයෝ... දැන්වත් තොපේ ඇස් ඇරලා බලාපියව්.... නැත්තම් තොපිට සාපවෙයි.. තෝපෙන් ජාතක වෙන්න ඉන්න දරුවන්ට සාපවෙයි....![]()




සිංහල ගොන්නුන්ට දෙයක් වෙන්න කලින් හිතන්න තරං ශක්තියක් නෑ. ගොන්කම කරගත්තට පස්සෙ තමයි වැලපෙන්නෙ අනේ අපොයි අපි මොකද්ද මේ කොරගත්තෙ කියල.



අම්මපා ඔව් එහෙම කරමු ...එතකොට මහින්ද අප්පොච්චව ගෙන්න තවත් ලෙසිනේ![]()
ඩයස්පෝරාව කැලි කැලි කැඩිලා ඉන්නේ.....උන්ගෙන් ඉස්සර සල්ලි එකතු කළා....දැන් සල්ලි එකතු කරන්නේ නැහැ...එකට උන් කැමති....උන්ට දැන් යුද්දේ ඕනි නැහැ බන්...බය නොවී හිටපල්ලා ...ළඟදීම දෙමල සන්ධානෙත් කැලි කැලි වලට කැඩෙනවා....බොරුවට උද පනින්නේ නැතුව හිටපල්ලා
ගොඩක් දුකයි මචන් අපේ රටට වෙන්න යන්න දේ ගැන....එක පාරක් කරපු මෝඩ වැඩේ අයෙත් කර ගත්ත. මහින්දගේ වැරදි දැක දැක චන්දෙ දුන්නේ මේ දේ මහින්ද අතින් නොවන බව දන්නා නිසයි. කෝ බන් field marshal කියල එකෙක් ඉන්නවනේ උට මුකුත් කරන්න බැරිද ඒ දවස් වල ටෝයියෝ කිව්වේ SF ඉන්න නිසා මේ දේවල් වෙන්නේ නැ කියල දැන් කොහොමද සද්ද නෑ බුවා .


, ratata kohomat kelawenawa ban, e ranilla my3 la nisama neme, ape sinhala hetta nisama tama,,ගොඩක් දුකයි මචන් අපේ රටට වෙන්න යන්න දේ ගැන....එක පාරක් කරපු මෝඩ වැඩේ අයෙත් කර ගත්ත. මහින්දගේ වැරදි දැක දැක චන්දෙ දුන්නේ මේ දේ මහින්ද අතින් නොවන බව දන්නා නිසයි. කෝ බන් field marshal කියල එකෙක් ඉන්නවනේ උට මුකුත් කරන්න බැරිද ඒ දවස් වල ටෝයියෝ කිව්වේ SF ඉන්න නිසා මේ දේවල් වෙන්නේ නැ කියල දැන් කොහොමද සද්ද නෑ බුවා .